Hitha Haduweth Oya Lyrics
“Hita heduweth oyaa duka danneth oyaa vitharai” (හිත හැදුවෙත් ඔයා දුක දන්නෙත් ඔයා විතරයි): Hitha Haduweth Oya (හිත හැදුවෙත් ඔයා) lyrics, a Sinhala heartbreak song sung by Harsha Dhanosh and Thilina Ruhunage, with words by Rachitha Vakishta and music by Thilina Ruhunage, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Hita heduweth, and in Sinhala it is හිත හැදුවෙත් ඔයා ගී පද.
| SONG | Hitha Haduweth Oya |
|---|---|
| SINGER | Harsha Dhanosh, Thilina Ruhunage |
| LYRICIST | Rachitha Vakishta |
| COMPOSER | Thilina Ruhunage |
| CATEGORY | Heart Break |
| VIEWS | 9 |
| UPDATED |
Hitha Haduweth Oya Lyrics Singlish
Hita heduweth oyaa duka danneth oyaa vitharai
Mata hitiyeeth oyaa man danneth oyaa saththai
Ira handatath wadaa ahasata lanwelaa
Divurum dun katha mathakai
E hama boru welaa apa neth wenwelaa
Maayaawak wage pudumai pudumai.....
Santhaapa so susum thawa bo durai hithen
Hinaa wune api nam hewanella waage
Mage langin inna hithunaa nam
Me kandulu katha thahanam
Eliwennath kalin heenaya podi kalaa
Maayaawi oyaa awidin awidin.......
Hita heduweth oyaa.......හිත හැදුවෙත් ඔයා ගී පද
හිත හැදුවෙත් ඔයා දුක දන්නෙත් ඔයා විතරයි
මට හිටියෙත් ඔයා මං දන්නෙත් ඔයා සත්තයි
ඉර හඳටත් වඩා අහසට ලංවෙලා
දිවුරුම් දුන් කතා මතකයි
ඒ හැම බොරු වෙලා අප නෙත් වෙන්වෙලා
මායාවක් වගේ පුදුමයි පුදුමයි.....
සංතාප සෝ සුසුම් තව බෝ දුරයි හිතෙන්
හිනා වුණේ අපි නම් හෙවණැල්ල වාගේ
මගේ ළඟින් ඉන්න හිතුණා නම්
මේ කඳුළු කතා තහනම්
එළිවෙන්නත් කලින් හීනය පොඩි කළා
මායාවී ඔයා ඇවිදින් ඇවිදින්.......
හිත හැදුවෙත් ඔයා.......Performances of Hitha Haduweth Oya
Cover versions, live performances, and reality-show contestant performances of “Hitha Haduweth Oya” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Hitha Haduweth Oya LyricsHitha Haduweth Oya Lyrics Englishහිත හැදුවෙත් ඔයාහිත හැදුවෙත් ඔයා ගීතයේ පද පෙළLyrics With TransliterationHarsha Dhanosh SongsHarsha Dhanosh LyricsDhanosh LyricsThilina Ruhunage ComposerRachitha Vakishta Lyricist
