Tharahak Na Adath Lyrics
“Tarahak nae adath thun hithe vath mage” (තරහක් නෑ අදත් තුන් හිතේවත් මගේ): Tharahak Na Adath (තරහක් නෑ අදත්) lyrics, a Sinhala heartbreak song sung by Harsha Dhanosh, with words by Renu and music by Chandana Walpola, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is තරහක් නෑ අදත් ගී පද, and many know it simply as Tarahak nae.
| SONG | Tharahak Na Adath |
|---|---|
| SINGER | Harsha Dhanosh |
| LYRICIST | Renu |
| COMPOSER | Chandana Walpola |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 72 |
| UPDATED |
Tharahak Na Adath Lyrics Singlish
Tarahak nae adath thun hithe vath mage
Himikam nathi nisa api apen ven vuna
(ma heta malath ehemmamai aadare
Me tharam vath numbaayi maava jeevath kale...//)
Heena thibune nae pera maage lokaye
Nokiya numba avith dunnama aadare
Varade patalila hithu mathe pem kala
Maa his hade senehe ithirune...
Ma heta malath ehemmamai aadare
Me tharam vath numbaayi maava jeevath kale
Aayemath paraada vu me jeevithe
Nokiya ai giye ada ohuge unuhume
Nikarune lan vela uparime pem kala
Me vedana thibunaden goluvela
Ma heta malath ehemmamai aadare
Me tharam vath numbaayi maava jeevath kale
Tarahak nae....තරහක් නෑ අදත් ගී පද
තරහක් නෑ අදත් තුන් හිතේවත් මගේ
හිමිකම් නැති නිසා අපි අපෙන් වෙන් වුණා
(මා හෙට මළත් එහෙමමයි ආදරේ
මේ තරම්වත් නුඹයි මාව ජීවත් කළේ...//)
හීන තිබුණේ නෑ පෙර මාගේ ලෝකයේ
නොකියා නුඹ ඇවිත් දුන්නාම ආදරේ
වරදේ පැටලිලා හිතු මතේ පෙම් කළා
මා හිස් හදේ සෙනෙහේ ඉතිරුණේ...
මා හෙට මළත් එහෙමමයි ආදරේ
මේ තරම්වත් නුඹයි මාව ජීවත් කළේ
ආයෙමත් පරාද වූ මේ ජීවිතේ
නොකියා ඇයි ගියේ අද ඔහුගේ උණුහුමේ
නිකරුණේ ළං වෙලා උපරිමේ පෙම් කළා
මේ වේදනා තිබුණදෙන් ගොළුවෙලා
මා හෙට මළත් එහෙමමයි ආදරේ
මේ තරම්වත් නුඹයි මාව ජීවත් කළේ
තරහක් නෑ....Performances of Tharahak Na Adath
Cover versions, live performances, and reality-show contestant performances of “Tharahak Na Adath” on YouTube.
Reality Show Performances · 2
Live Performances · 1
Cover Versions · 12
▶Coverමා හෙට මලත් එහෙමමයි ආදරේ Tharahak Na Adath | Harsha Dhanosh | Chat & Music | ITNChat & Music ITN
▶CoverTharahak na adathතරහක් නැ අදත් Harsha Dhanoshසෙංකඩගල Channel
▶CoverTharahak Na Adath ( තරහක් නෑ අදත් ) Cover by Sandeep AthapaththuChathun Sandeepa
▶CoverTharahak Na Adath - තරහක් නැ අදත් Cover Song 2021Sajeewan music 🎶
▶CoverTharahak na adath (තරහක් නෑ අදත්)Memory book,lk
▶Cover(තරහක් නෑ අදත්) ||THARAHAK NA ADATH පිස්සු හැදෙන කටහඩක් හර්ෂ දනොෂ්Shenu lankan
▶CoverTharahak na adath Remix -තරහක් නෑ අදත් (PDbeats)PDbeats
▶CoverTharahak Na Adath Dj Remix || තරහක් නෑ අදත් සින්දුව මගේ කොමලි Super Line සමගින්Mage Komali Super Line
▶CoverTharahak na adath ( තරහක් නෑ අදත්) harsha danojKeyara spring
▶CoverTharahak Na Adath(තරහක් නෑ) | Harsha Dhanosh |Music VideoSL MUSIC LANKA
▶Cover# na adath' තරහක් නෑ අදත් (Harsha danoshM D M Music videos
▶CoverTharahak na adath (තරහක් නෑ අදත්) ගායනය- හර්ෂ ධනෝෂ්- @kasunsampath4016Kasuwa song Lyrics
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Tharahak Na Adath LyricsTharahak Na Adath Lyrics Englishතරහක් නෑ අදත්තරහක් නෑ අදත් ගීතයේ පද පෙළLyrics With TransliterationHarsha Dhanosh SongsHarsha Dhanosh LyricsDhanosh LyricsChandana Walpola ComposerRenu Lyricist


