Neth Yaya Math Weeya (Sandawan Ruwin Sara) Lyrics
“Sandawan ruwin saara ashaa hengum gena” (සඳවන් රුවින් සාර අශා හැඟුම් ගේන): Neth Yaya Math Weeya (Sandawan Ruwin Sara) (නෙත් යාය මත්වීය (සඳවන් රුවින් සාර )) lyrics, a Sinhala love song sung by Harsha Dhanosh, Randir, and Raween Kanishka, with words by Shehan Galahitiyawa and music by Nimesh Kulasinghe, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Sandawan ruwin, and in Sinhala it is නෙත් යාය මත්වීය (සඳවන් රුවින් සාර ) ගී පද.
| SONG | Neth Yaya Math Weeya (Sandawan Ruwin Sara) |
|---|---|
| SINGER | Harsha Dhanosh, Randir, Raween Kanishka |
| LYRICIST | Shehan Galahitiyawa |
| COMPOSER | Nimesh Kulasinghe |
| CATEGORY | Love Songs |
| VIEWS | 139 |
| UPDATED |
Neth Yaya Math Weeya (Sandawan Ruwin Sara) Lyrics Singlish
Sandawan ruwin saara ashaa hengum gena
Tharuwan nuwan bhaara naari gaman thaala
Dutuwan washee wuwa shobhaa wathin kola
Neka mal pathum heena seyaa landun gena.....
Neth yaaya mathwee sitha boma gassiya
Dutu daa landun raena dewlowa mathak wee
Shrungara rae pena tharu sema dilisiya
Yanena gaman thaala gena de hengum lola....
Inga suga paa surangana ru hada uthuran ashaa rae pura
Ru waruna kalambana me sitha inga suga paewada mala rubara.....
Neth yaaya mathwee.......
Rae naariye induran siththame maa mana kalambana
Tharu aakahe rae tharu waage watha didulana.....
Neth yaaya mathwee......///නෙත් යාය මත්වීය (සඳවන් රුවින් සාර ) ගී පද
සඳවන් රුවින් සාර අශා හැඟුම් ගේන
තරුවන් නුවන් භාර නාරි ගමන් තාල
දුටුවන් වශී වූව ශෝභා වතින් කෝල
නෙක මල් පැතුම් හීන සේයා ළඳුන් ගේන.....
නෙත් යාය මත්වීය සිත බෝම ගැස්සීය
දුටු දා ළඳුන් රෑන දෙව්ලොව මතක් වීය
ශෘංගාර රෑ පේන තරු සේම දිලිසීය
යනෙනා ගමන් තාල ගෙන දේ හැඟුම් ලෝල....
ඉඟ සුඟ පා සුරඟන රූ හද උතුරන ආශා රෑ පුරා
රූ වරුණා කළඹන මේ සිත ඉඟ සුඟ පෑවද මල රූබර.....
නෙත් යාය මත්වීය.......
රෑ නාරියේ ඉඳුරන් සිත්තමේ මා මන කළඹනා
තරු ආකාහේ රෑ තරු වාගේ වත දිදුලනා.....
නෙත් යාය මත්වීය......///
Related Songs and Tags
Neth Yaya Math Weeya (Sandawan Ruwin Sara) LyricsNeth Yaya Math Weeya (Sandawan Ruwin Sara) Lyrics Englishනෙත් යාය මත්වීය (සඳවන් රුවින් සාර )නෙත් යාය මත්වීය (සඳවන් රුවින් සාර ) ගීතයේ පද පෙළLyrics With TransliterationHarsha Dhanosh SongsHarsha Dhanosh LyricsDhanosh LyricsNimesh Kulasinghe ComposerShehan Galahitiyawa Lyricist