Naree Lyrics by Harsha Dhanosh
Naree (නාරි) is a Sinhala song sung by Harsha Dhanosh. The lyrics were written by Sampath Fernandopulle, and the music is composed by Chathurangana De Silva. This page presents the Naree lyrics in Sinhala script (නාරි ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Naree |
|---|---|
| SINGER | Harsha Dhanosh |
| LYRICIST | Sampath Fernandopulle |
| COMPOSER | Chathurangana De Silva |
| VIEWS | 139 |
| UPDATED |
Naree Lyrics
Heenen turule innam kiwa kaale nima welaa
Maage daethee paetalee suranganak yai igililaa
Oya aes dekee maa naewatheelaa koibado maa gena yanne
Hitha kithi kavai mata baya hithei oya neth sarin maa igillennee
Naari ai mata lan wune vaehi yai ape aadare.......
Igiyak denna rahase numba simbimi math welaa
Api wage thaw jodu nae me lokaye ipadilaa
Oya aes dekee maa naewatheelaa koibado maa gena yanne
Hitha kithi kavai mata baya hithei oya neth sarin maa igillennee
Naari ai mata lan wune vaehi yai ape aadare.......
Daetha allaa sumudu vaelle thaniwelaa
Daehin kiwwa rahase suwada thaama vihidilaa
Oya aes dekee maa naewatheelaa koibado maa gena yanne
Hitha kithi kavai mata baya hithei oya neth sarin maa igillennee
Naari ai mata lan wune vaehi yai ape aadare.......නාරි ගී පද
හීනෙන් තුරුලේ ඉන්නම් කීව කාලේ නිම වෙලා
මාගේ දෑතේ පැටලී සුරඟනක් යයි ඉගිලිලා
ඔය ඇස් දෙකේ මා නැවතිලා කොයිබදෝ මා ගෙන යන්නේ
හිත කිති කවයි මට බය හිතෙයි ඔය නෙත් සරින් මා ඉගිල්ලෙන්නේ
නාරි ඇයි මට ළං වුණේ වෑහි යයි අපේ ආදරේ.......
ඉඟියක් දෙන්න රහසේ නුඹ සිඹිමි මත් වෙලා
අපි වගේ තව ජෝඩු නෑ මේ ලෝකයේ ඉපදිලා
ඔය ඇස් දෙකේ මා නැවතිලා කොයිබදෝ මා ගෙන යන්නේ
හිත කිති කවයි මට බය හිතෙයි ඔය නෙත් සරින් මා ඉගිල්ලෙන්නේ
නාරි ඇයි මට ළං වුණේ වෑහි යයි අපේ ආදරේ.......
දෑථ අල්ලා සුමුදු වැල්ලේ තනිවෙලා
දෑහින් කිව්ව රහසේ සුවඳ තාම විහිදිලා
ඔය ඇස් දෙකේ මා නැවතිලා කොයිබදෝ මා ගෙන යන්නේ
හිත කිති කවයි මට බය හිතෙයි ඔය නෙත් සරින් මා ඉගිල්ලෙන්නේ
නාරි ඇයි මට ළං වුණේ වෑහි යයි අපේ ආදරේ.......
Performances of Naree
Cover versions, live performances, and reality-show contestant performances of “Naree” on YouTube.
Cover Versions · 10
▶CoverNaari (නාරි)- Ramiya | SriPop | Chinthy | Sinhala SongM Entertainments
▶CoverNaari | Chinthy - නාරි (Naari) | Sirasa Dancing Star | Round 4 | Sri Pop | Sirasa TVSirasa Dancing Star
▶CoverNaari (නාරී) Party Vibe - (CMBeats Remix)CMBEATS
▶CoverNaari [ නාරි ] | Neela Denuwan - Chinthy |Rock Song | Sinhala Songs | Rap Song | LakijayLakijay
▶CoverNaaree නාරී (DJ Kush Dance Edit 2022) - ChinthyDJ Kush
▶CoverNaari | නාරි | RAMIYA | HipHop Remix | DJ SashinthaDJ Sashintha Remix
▶CoverNaari (නාරි) | Ramiya | Sri Pop | Chinthy | Neela Denuwan | Sinhala Songabhishek kdd
▶CoverChinthy - නාරි (Naari) | HASH MUSIC REMIXHarsha Adikari
▶Coverසොදුරු පියකරු ගෝමර නාරිYahansa Ayasaree
▶CoverNaari [ නාරි ] | Neela Denuwan - Sinhala Songs | Rap Song | @LankaMusicmovemetLanka Music Movement
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Naree LyricsNaree Lyrics Englishනාරිනාරි ගීතයේ පද පෙළLyrics With TransliterationHarsha Dhanosh SongsHarsha Dhanosh LyricsDhanosh LyricsChathurangana De Silva ComposerSampath Fernandopulle Lyricist