Wenas Wennepa LyricsbyHarsha Dhanosh
Wenas Wennepa Lyrics in Sinhala (වෙනස් වෙන්නෙපා ගී පද) and English by Harsha Dhanosh, written by Akalanka Gunarathna and composed by Shanuka H Peiris. This page includes the Sinhala lyrics and English transliteration. Wenas Wennepa is a Sinhala song performed by Harsha Dhanosh with lyrics penned by Akalanka Gunarathna and music composed by Shanuka H Peiris. You can find the complete lyrics below in both the original Sinhala script and English transliteration (Singlish), making it easy to sing along or learn the words regardless of which script you read.
| SONG | Wenas Wennepa |
|---|---|
| SINGER | Harsha Dhanosh |
| LYRICIST | Akalanka Gunarathna |
| COMPOSER | Shanuka H Peiris |
| VIEWS | 71 |
| UPDATED |
Wenas Wennepa Lyrics
Wenas wennenepa kawadakawath
Mata kiwa oba koida ada hangune
Aluth pelpathe labu jeewithe
Digu kal hondin inna athi tek bhawe
Mage duppath kamai issara wune
Ada navathinna api me bhawe
Samawenna oba jeewithe pathu kena
Lesa peradinu samath wenna mata bari wuna
Me hemadema api winde hondatai kiya
Obe idiriyaata suba pathala innam sada
Yali mona de wunath eya winda dara inna yahatin oya.......
Kala nam pinak pera bhawe ma e hindamai oba hamuwune
Namuth me bhawe karala athi man pawak
Wenakek magen oya idiruway
Mage duppath kamai issara wune
Ada navathinna api me bhawe
Samawenna oba jeewithe pathu kena
Lesa peradinu samath wenna mata bari wuna.......
Obe gathigunen pirunu kisivek hamuwanne na kawadakawath
Liyagenama api awa daiwe meyai kalayata dan ida demi ithin
Mage duppath kamai issara wune
Ada navathinna api me bhawe.........
Wenas wennenepa......වෙනස් වෙන්නෙපා ගී පද
වෙනස් වෙන්නෙපා කවදාකවත්
මට කීව ඔබ කොයිද අද හැංඟුනේ
අළුත් පැල්පතේ ලැබු ජීවිතේ
දිගු කල් හොඳින් ඉන්න ඇති තෙක් භවේ
මගේ දුප්පත් කමයි ඉස්සර වුණේ
අද නවතින්න අපි මේ භවේ
සමාවෙන්න ඔබ ජීවිතේ පැතු කෙනා
ලෙස පෙරදින සමත් වෙන්න මට බැරි වුණා
මේ හැමදේම අපි වින්දේ හොඳටයි කියා
ඔබේ ඉදිරියට සුභ පතලා ඉන්නම් සදා
යළි මොන දේ වුණත් එය විඳ දරා ඉන්න යහතින් ඔයා.......
කළා නම් පිනක් පෙර භවේ මා ඒ හින්දමයි ඔබ හමුවුණේ
නමුත් මේ භවේ කරලා ඇති මං පවක්
වෙනකෙක් මගෙන් ඔයා ඉදිරුවේ
මගේ දුප්පත් කමයි ඉස්සර වුණේ
අද නවතින්න අපි මේ භවේ
සමාවෙන්න ඔබ ජීවිතේ පැතු කෙනා
ලෙස පෙරදින සමත් වෙන්න මට බැරි වුණා.......
ඔබේ ගතිගුණෙන් පිරුණු කිසිවෙක් හමුවන්නේ නෑ කවදාකවත්
ලියගෙනම අපි ආව දෛවේ මෙයයි කාලයට දැන් ඉඩ දෙමි ඉතින්
මගේ දුප්පත් කමයි ඉස්සර වුණේ
අද නවතින්න අපි මේ භවේ.........
වෙනස් වෙන්නෙපා......
Related Songs and Tags
Wenas Wennepa LyricsWenas Wennepa Lyrics Englishවෙනස් වෙන්නෙපාවෙනස් වෙන්නෙපා ගීතයේ පද පෙළLyrics With TransliterationHarsha Dhanosh SongsHarsha Dhanosh LyricsDhanosh LyricsShanuka H Peiris ComposerAkalanka Gunarathna Lyricist