Ma Samagin Ma Desa Bala Lyrics
“Ma samagin ma daasa bala” (මා සමගින් මා දෑස බලා), Ma Samagin Ma Desa Bala (මා සමගින් මා දෑස බලා) lyrics: a Sinhala love song sung by Harsha Dhanosh, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is මා සමගින් මා දෑස බලා ගී පද.
| SONG | Ma Samagin Ma Desa Bala |
|---|---|
| SINGER | Harsha Dhanosh |
| CATEGORY | Love Songs |
| VIEWS | 282 |
| UPDATED |
Ma Samagin Ma Desa Bala Lyrics Singlish
Ma samagin ma daasa bala
Aadaraya daneyidayi sitha
Ma samagin jeevithe pura
Jeevithe danewiyi patha
Oya roopen mage sitha salitha wee giye ulpatha wuna
Sahaluwen gewu jeeviteta eka rosa malak bara wuna
Obata man langa wuna tharam me lokaya lassana wela
Mata oya langa wuna nam sitha pireyi sundara wela
Sithuwe me tharam oba hindada man oba sonduru sihinayaki//
Aadaraya da me danenne oba dakina dakina gaane
Kumak karannada mata nodane oba kiya denna one
Obata man langa wuna tharam me lokaya lassana wela
Mata oya langa wuna nam sitha pireyi sundara wela
Sithuwena tharam oba hindada man oba sonduru sihinayaki//
Oba sonduru sihinayaki//
Oba kiya denna one
Aadaraya da me danenne oba dakina dakina gaane
Sithuwe me tharam oba hindada man oba sonduru sihinayaki//මා සමගින් මා දෑස බලා ගී පද
මා සමගින් මා දෑස බලා
ආදරය දැනෙයිදැයි සිතා
මා සමගින් ජිවිතේ පුරා
ජිවිතේ දනේවියි පතා
ඔය රූපෙන් මගේ සිත සලිත වී ගියේ උල්පත වුණා
සැහැල්ලුවෙන් ගෙවූ ජිවිතේට එක රෝස මලක් බර වුණා
ඔබට මං ලං වුණ තරම් මේ ලෝකය ලස්සන වෙලා
මට ඔය ලං වුණා නම් සිත පිරෙයි සුන්දර වෙලා
සිතුවෙ මේ තරම් ඔබ හින්දා මං ඔබ සොඳුරු සිහිනයකි//
ආදරය ද මේ දැනෙන්නේ ඔබ දකින දකින ගානේ
කුමක් කරන්නද මට නොදැනේ ඔබ කියා දෙන්න ඕනේ
ඔබට මං ලං වුණ තරම් මේ ලෝකය ලස්සන වෙලා
මට ඔය ලං වුණා නම් සිත පිරෙයි සුන්දර වෙලා
සිතුවෙන තරම් ඔබ හින්දා මං ඔබ සොඳුරු සිහිනයකි//
ඔබ සොඳුරු සිහිනයකි//
ඔබ කියා දෙන්න ඕනේ
ආදරය ද මේ දැනෙන්නේ ඔබ දකින දකින ගානේ
සිතුවෙ මේ තරම් ඔබ හින්දා මං ඔබ සොඳුරු සිහිනයකි//Performances of Ma Samagin Ma Desa Bala
Cover versions, live performances, and reality-show contestant performances of “Ma Samagin Ma Desa Bala” on YouTube.
Cover Versions · 3
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ma Samagin Ma Desa Bala LyricsMa Samagin Ma Desa Bala Lyrics Englishමා සමගින් මා දෑස බලාමා සමගින් මා දෑස බලා ගීතයේ පද පෙළLyrics With TransliterationHarsha Dhanosh SongsHarsha Dhanosh LyricsDhanosh Lyrics


