Ahase Polawe Sagare Lyrics by Jayantha Dissanayake
Ahase Polawe Sagare (අහසේ පොළවේ සාගරෙ) is a Sinhala song sung by Jayantha Dissanayake. This page presents the Ahase Polawe Sagare lyrics in Sinhala script (අහසේ පොළවේ සාගරෙ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Ahase Polawe Sagare |
|---|---|
| SINGER | Jayantha Dissanayake |
| VIEWS | 11 |
| UPDATED |
Ahase Polawe Sagare Lyrics
Ahase polave sagare daskam pae
Hamuda sebalun deshaye sampatha ve
Edi prathapavath bava paala abhimaanaya agaya mavaala
Saamaya araksha kala viruwan ve
Me jaathika jeeve saamaya vannae sama sit vannai
E ma haengithaave mathu kiyavennae sebalun hindai
Apage rata rakiminnae karana meheya uthum ve
Ran akurin ithihasaye liyavevi
Ahase polave...
Lo poojitha naame me lak derane raevpili raevde
E dae anuraage abheetha naade sebalun nanvai
Apage rata rakiminnae karana meheya uthum ve
Ran akurin ithihasaye liyavevi
Ahase polave...අහසේ පොළවේ සාගරෙ ගී පද
අහසේ පොළවේ සාගරෙ දස්‌කම් පෑ
හමුදා සෙබලුන් දේශයෙ සම්පත වේ
එඩි ප්‍රතාපවත් බව පාලා අභිමානය අගය මවාලා
සාමය අරක්ෂා කල විරුවන් වේ
මේ ජාතික ජීවේ සාමය වන්නේ සැම සිත් වන්නයි
ඒ මා හැඟිතාවේ මතු කියැවෙන්නේ සෙබලුන් හින්දයි
අපගේ රට රකිමින්නේ කරනා මෙහෙය උතුම් වේ
රන් අකුරින් ඉතිහාසයෙ ලියවේවී
අහසේ පොළවේ...
ලෝ පූජිත නාමේ මේ ලක් දෙරනේ රැව්පිලි රැව්දේ
ඒ දෑ අනුරාගේ අභීත නාදේ සෙබලුන් නංවයි
අපගේ රට රකිමින්නේ කරනා මෙහෙය උතුම් වේ
රන් අකුරින් ඉතිහාසයෙ ලියවේවී
අහසේ පොළවේ...Related Songs and Tags
Ahase Polawe Sagare LyricsAhase Polawe Sagare Lyrics Englishඅහසේ පොළවේ සාගරෙඅහසේ පොළවේ සාගරෙ ගීතයේ පද පෙළLyrics With TransliterationJayantha Dissanayake SongsJayantha Dissanayake LyricsDissanayake Lyrics