Sihina Genawe Sanda Nagena Welawe Lyrics by Jayantha Dissanayake
Sihina Genawe Sanda Nagena Welawe (සිහින ගෙනාවේ සඳ නැගෙන වෙලාවේ) is a Sinhala song sung by Jayantha Dissanayake. This page presents the Sihina Genawe Sanda Nagena Welawe lyrics in Sinhala script (සිහින ගෙනාවේ සඳ නැගෙන වෙලාවේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sihina Genawe Sanda Nagena Welawe |
|---|---|
| SINGER | Jayantha Dissanayake |
| VIEWS | 17 |
| UPDATED |
Sihina Genawe Sanda Nagena Welawe Lyrics
Sihina genaave sanda negena velaave
Mathaka ape sihikarannado
Lovama kathaave apa bidunu senehe
Sitata obe sihi novannedo
Hadata lan vela oba kiyu pem katha
Sulan rode veli paavela
Negena vedana hada viraha kalpana
Susum kiyayi novi chodana
Sihina genaave ....
Bidunu jeevithe ada taniwa aadare
Denetha mevu sihinayakmado
Sasara maavathe ma sitimi paaluve
Senehe sitin hamu novannedo
Sihina genaave ....සිහින ගෙනාවේ සඳ නැගෙන වෙලාවේ ගී පද
සිහින ගෙනාවේ සඳ නැගෙන වෙලාවේ
මතක අපේ සිහිකරන්නදෝ
ලොවම කථාවේ අප බිදුණු සෙනේහේ
සිතට ඔබෙි සිහි නොවන්නෙදෝ //
හදට ළං වෙලා ඔබ කියූ පෙම් කථා
සුළං රොදේ වෙලී පාවෙලා
නැගෙන වේදනා හද විරහ කල්පනා
සුසුම් කියයි නොවී චෝදනා
සිහින ගෙනාවේ ....
බිඳුණු ජීවිතේ අද තනිව ආදරේ
දෙනෙත මැවු සිහිනයක්මදෝ
සසර මාවතේ මා සිටිමි පාළුවේ
සෙනෙහෙ සිතින් හමු නොවන්නෙදෝ
සිහින ගෙනාවේ ....Related Songs and Tags
Sihina Genawe Sanda Nagena Welawe LyricsSihina Genawe Sanda Nagena Welawe Lyrics Englishසිහින ගෙනාවේ සඳ නැගෙන වෙලාවේසිහින ගෙනාවේ සඳ නැගෙන වෙලාවේ ගීතයේ පද පෙළLyrics With TransliterationJayantha Dissanayake SongsJayantha Dissanayake LyricsDissanayake Lyrics