Dew Madure Piyagatapela Lyrics
“dev madure piyagetapela nagina yeheliye” (දෙව් මැදුරේ පියගැටපෙළ නගින යෙහෙළියේ), Dew Madure Piyagatapela (දෙව් මැදුරේ පියගැටපෙළ) lyrics: a Sinhala Christian devotional song sung by Jayantha Dissanayake, presented here in Sinhala script and Singlish transliteration and also listed under Heart Break. In Sinhala it is දෙව් මැදුරේ පියගැටපෙළ ගී පද, and many know it simply as dev madure.
| SONG | Dew Madure Piyagatapela |
|---|---|
| SINGER | Jayantha Dissanayake |
| CATEGORY | Christian Devotional, Heart Break |
| VIEWS | 70 |
| UPDATED |
Dew Madure Piyagatapela Lyrics Singlish
dev madure piyagetapela nagina yeheliye
oba dinuwa raththaran lowe
mama vedana susum langan idan
me geethika gayanne adaren....
poojasanen nagu deva yathika pawa
rawudevi iwasanna ba
oba devidunge manamaliyai...
dev madure piyagetapela.....
sudu selayen wasi ape adare pathum
biduneda adahanna ba
oba devidunge manamaliyai...
dev madure piyagetapela.....දෙව් මැදුරේ පියගැටපෙළ ගී පද
දෙව් මැදුරේ පියගැටපෙළ නගින යෙහෙළියේ
ඔබ දිනූව රත්තරන් ලොවේ
මම වේදනා සුසුම් ලඟන් ඉදන්
මේ ගීතිකා ගයන්නෙ ආදරෙන්....
පූජාසනෙන් නැගූ දේව යාතිකා පවා
රැවුදේවි ඉවසන්න බෑ
ඔබ දෙවිදුන්ගෙ මනමාලියයි...
දෙව් මැදුරේ පියගැටපෙළ.....
සුදු සේලයෙන් වැසි අපෙ ආදරේ පැතුම්
බිඳුනේද අදහන්න බෑ
ඔබ දෙවිදුන්ගෙ මනමාලියයි...
දෙව් මැදුරේ පියගැටපෙළ.....
Performances of Dew Madure Piyagatapela
Cover versions, live performances, and reality-show contestant performances of “Dew Madure Piyagatapela” on YouTube.
Cover Versions · 10
▶Coverjayantha dissanayake with flash back dew madure piyagatapela songsajith zoysa
▶CoverDew Madure Piyagetapela (දෙව් මැදුරේ පියගැටපෙළ) Cover | Sinhala Cover Song | Arrow Heart ProductionsArrow Heart Productions
▶Coverදෙව්මැදුරේ පිය ගැට පෙල | Dew madure piyagatapela original song By Jayantha DissanayakeOld Is Gold
▶Coverදෙව් මැදුරේ පියගැටපෙළ bass guitar cover / deu madure piyagatapela bass guitar cover sri lankabeat of bass by thilina kasun
▶CoverDew Madure Piyagatapela | දෙව් මැදුරේ පියගැටපෙළReggae Colors
▶CoverDew madure piyagatapela | ( දෙව් මැදුරේ පියගැටපෙළ ) | ජයන්ත දිසානායකsiha nada
▶Coverදෙව් මැදුරේ පියගැටපෙළRo Music
▶CoverDew Madure PiyagatapelapURE pEMA
▶Coverදෙව් මැදුරේ පියගැටපෙළ සන්ෆ්ලවර් සමග ජයන්ත දිසානායක SL BEST AUDIO RECORD BY RANJANසවන FM
▶Coverදෙව් මැදුරේ පියගැටපෙළ... dew madure piyagatapela...Malitha lakmal
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Dew Madure Piyagatapela LyricsDew Madure Piyagatapela Lyrics Englishදෙව් මැදුරේ පියගැටපෙළදෙව් මැදුරේ පියගැටපෙළ ගීතයේ පද පෙළLyrics With TransliterationJayantha Dissanayake SongsJayantha Dissanayake LyricsDissanayake Lyrics