Oba Inna Sinasee Lyrics by Jayantha Dissanayake
Oba Inna Sinasee (ඔබ ඉන්න සිනාසී) is a Sinhala song sung by Jayantha Dissanayake. The lyrics were written by Lalith Wasantha. This page presents the Oba Inna Sinasee lyrics in Sinhala script (ඔබ ඉන්න සිනාසී ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Oba Inna Sinasee |
|---|---|
| SINGER | Jayantha Dissanayake |
| LYRICIST | Lalith Wasantha |
| COMPOSER | Jayantha Dissanayake |
| VIEWS | 6 |
| UPDATED |
Oba Inna Sinasee Lyrics
Oba inna sinaasi bambarun igila giyaave
Malin malata aadaraye rahas koduralaa
Mata denna aadare maa inna lan velaa
Nil katarodu mal kumariye....
Gumu gumu gee hada asunaa geethayak wage
Rasa musukara eya gayuwe aadaren obe
Renu salalaa mal peti vihadaa
Ron uranaa bambaru malata aadare nathe
Oba inna sinaasi......
Ahinsakai mal athare obe jeevithe
Suwanda nethath ruwa nathuwath aadare thiye
Renu salalaa mal peti vihadaa
Ron uranaa bambaru malata aadare nathe
Oba inna sinaasi......ඔබ ඉන්න සිනාසී ගී පද
ඔබ ඉන්න සිනාසී බඹරුන් ඉඟිල ගියාවේ
මලින් මලට ආදරයේ රහස් කොඳුරලා
මට දෙන්න ආදරේ මා ඉන්න ළං වෙලා
නිල් කටරොඩු මල් කුමාරියෙ....
ගුමු ගුමු ගී හඬ ඇසුනා ගීතයක් වගේ
රස මුසුකර එය ගැයුවේ ආදරෙන් ඔබේ
රේණු සළලා මල් පෙති විහදා
රොන් උරනා බඹරු මලට ආදරේ නැතේ
ඔබ ඉන්න සිනාසී......
අහිංසකයි මල් අතරේ ඔබේ ජිවිතේ
සුවඳ නැතත් රුව නැතුවත් ආදරේ තියේ
රේණු සළලා මල් පෙති විහදා
රොන් උරනා බඹරු මලට ආදරේ නැතේ
ඔබ ඉන්න සිනාසී......Related Songs and Tags
Oba Inna Sinasee LyricsOba Inna Sinasee Lyrics Englishඔබ ඉන්න සිනාසීඔබ ඉන්න සිනාසී ගීතයේ පද පෙළLyrics With TransliterationJayantha Dissanayake SongsJayantha Dissanayake LyricsDissanayake LyricsJayantha Dissanayake ComposerLalith Wasantha Lyricist