Sudu Rosayi Lyrics by Jayantha Dissanayake
Sudu Rosayi (සුදු රෝසයි) is a Sinhala song sung by Jayantha Dissanayake. This page presents the Sudu Rosayi lyrics in Sinhala script (සුදු රෝසයි ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sudu Rosayi |
|---|---|
| SINGER | Jayantha Dissanayake |
| VIEWS | 32 |
| UPDATED |
Sudu Rosayi Lyrics
Sudu rosai muhuna pura - rathu rosai dotha dara
Hinahenne mal wage manamaliyo - devduya ae adare
Punchi dagakari iye - denne hadakari vuye
Moone pempaata sandapaana wage
Onna sabakole vuye - kavda monawada kiwe
Denna madahaasa madhu saadayee
Sela muthu maala anda - yaavi karakaara banda
Genu lamayage sanda payu sihine
Banna tani naelu aaye - inna kirikodu wage
Punchi manamaali nava jeevitheසුදු රෝසයි ගී පද
සුදු රෝසයි මුහුණ පුරා - රතු රෝසයි දෝත දරා
හිනැහෙන්නේ මල් වාගෙ මනමාලියෝ - දෙව්දූය ඈ ආදරේ
පුංචි දඟකාරී ඊයේ - දැන්නේ හැඩකාරී වූයේ
මූණේ පෙම්පාට සඳපාන වාගේ
ඔන්න සබකෝලෙ වූයේ - කව්ද මොනවාද කීවේ
දෙන්න මදහාස මධු සාදයේ
සේල මුතු මාල අන්දා - යාවි කරකාර බන්දා
ගෑණු ළමයාගෙ සඳ පෑයු සිහිනේ
ඹන්න තනි නෑලු ආයේ - ඉන්න කිරිකෝඩු වාගේ
පුංචි මනමාලි නව ජීවිතේ
Performances of Sudu Rosayi
Cover versions, live performances, and reality-show contestant performances of “Sudu Rosayi” on YouTube.
Reality Show Performances · 4
▶Reality ShowSudu Rosai Muhuna Pura - සුදු රෝසයි මුහුණ පුරා | Kaushalya Liyanage|Hiru Star Season 04 |2nd RoundSudu Rosai Muhuna Pura - මුහුණ පුරා
▶Reality ShowSudu Rosai Muhuna Pura - සුදු රෝසයි මුහුණ පුරා | Kaushalya Liyanage|Hiru Star Season 04 |2nd RoundSudu Rosai Muhuna Pura - මුහුණ පුරා
▶Reality ShowSudu Rosai Muhuna Pura - සුදු රෝසයි මුහුණ පුරා | Kaushalya Liyanage |Hiru Star Season 04|2nd RoundSudu Rosai Muhuna Pura - මුහුණ පුරා
▶Reality ShowSudu Rosai Muhuna Pura - සුදු රෝසයි මුහුණ පුරා | Kaushalya Liyanage |Hiru Star Season 04|2nd RoundSudu Rosai Muhuna Pura - මුහුණ පුරා
Live Performances · 1
Cover Versions · 12
▶CoverJayantha Dissanayaka - Sudu Rosai Muhuna pura | ජයන්ත දිසානායක - සුදු රෝසයි මුහුණ පුරාSL Hits
▶CoverSudu Rosai | සුදු රෝසයි මුහුණ පුරා | Covered by Maduu ShankaMaduu Shanka
▶CoverSudu Rosai Muhuna (සුදු රෝසයි මුහුණ) | Thanura Madugeeth | Maa (මා) | TV DeranaMa Nowana Mama
▶CoverSudu Rosai Muhuna (සුදු රෝසයි මුහුණ) - Jayantha Dissanayake - Rock Version | @rocksaamiROCK SAAMI
▶CoverSudu Rosai | සුදු රෝසයි | Jayantha Dissanayake | Reggae cover | Jayan MapalagamaJayan Mapa
▶Coverසුදු රෝසයි මූහුණ පුරාKJayakody
▶Coverසුදු රෝසයි මුහුණ පුරා - himasha manupriya - sudu rosai muna pura himasha manupriyaepic movie scenes
▶CoverSudu Rosai Muhuna Pura | Cover By Denuwan Kaushaka | සුදු රෝසයි මුහුණ පුරා [ ANU MUSIC ]Anu Music Studio
▶CoverSudu rosai muhuna pura (Original)- Jayantha Dissanayake සුදු රෝසයි මුහුණ පුරා Original cassette songTones N Tunes
▶CoverSudu Rosai (සුදු රෝසයි ) | Himasha Manuppriya l Behind The Mic - The Torana PodcastTorana Music
▶Coversudu rosai muhuna pura | ( සුදු රෝසයි මුහුන පුරා ) | ජයන්ත දිසානායකsiha nada
▶Coverසුදු රෝසයි මුහුණ පුරා | Sudu Rosai Muhuna pura | Jayantha DissanayakaMusic.1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sudu Rosayi LyricsSudu Rosayi Lyrics Englishසුදු රෝසයිසුදු රෝසයි ගීතයේ පද පෙළLyrics With TransliterationJayantha Dissanayake SongsJayantha Dissanayake LyricsDissanayake Lyrics
