Thalayum Thaleyi Lyrics
“talayum taleyi mudeyum kitulaka mala sema” (තලයුම් තලෙයි මුඩෙයුම් කිතුලක මල සේමා), Thalayum Thaleyi (තලයුම් තලෙයි) lyrics: a Sinhala folk song sung by Jayantha Dissanayake, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as talayum taleyi, and in Sinhala it is තලයුම් තලෙයි ගී පද.
| SONG | Thalayum Thaleyi |
|---|---|
| SINGER | Jayantha Dissanayake |
| CATEGORY | Folk |
| VIEWS | 17 |
| UPDATED |
Thalayum Thaleyi Lyrics Singlish
talayum taleyi mudeyum kitulaka mala sema
nadayum mudayum rana giravige thuda sema
iravum pabalum nidi netha mage purudu lama
nelum nalum eka yahanaka hidimu lama
katharagan nuwara giyada aehela mahe
uda madame numba hitiya kansiye
torana yatata man enakota thontuwe
mathaka nakiya aka wenuwada bala liye
sodi pathul hira karala bala game
iruwangal raes ihila picha male
ube muhuna mata mathakai sansare
maayima pena waren landune uda madameතලයුම් තලෙයි ගී පද
තලයුම් තලෙයි මුඩෙයුම් කිතුලක මල සේමා
නඩයුම් මුඩයුම් රණ ගිරවිගෙ තුඩ සේමා
ඉරවුම් පබලුම් නිදි නැත මගේ පුරුදු ළමා
නේළුම් නාළුම් එක යහනක හිඳිමු ළමා
කතරගං නුවර ගියදා ඇහැල මහේ
උඩ මඩමේ නුඹ හිටියා කාන්සියේ
තොරණ යටට මං එනකොට තෝන්තුවේ
මතක නැකිය අක වැනුවද බාල ළියේ
සෝඩි පතුල් හිර කරලා බාල ගමේ
ඉරුවංගල් රැස් ඉහිළා පිච්ච මලේ
උබේ මුහුණ මට මතකයි සංසාරේ
මායිම පැන වරෙන් ළඳුනේ උඩ මඩමේ
Related Songs and Tags
Thalayum Thaleyi LyricsThalayum Thaleyi Lyrics Englishතලයුම් තලෙයිතලයුම් තලෙයි ගීතයේ පද පෙළLyrics With TransliterationJayantha Dissanayake SongsJayantha Dissanayake LyricsDissanayake Lyrics