Sadadara Nayo Obe Lyrics
“Sadadara nayo obe mangala dine” (සදාදර නයෝ ඔබේ මංගල දිනේ), Sadadara Nayo Obe (සදාදර නයෝ ඔබේ) lyrics: a Sinhala heartbreak song sung by Jayantha Dissanayake, presented here in Sinhala script and Singlish transliteration and also listed under Wedding. In Sinhala it is සදාදර නයෝ ඔබේ ගී පද.
| SONG | Sadadara Nayo Obe |
|---|---|
| SINGER | Jayantha Dissanayake |
| CATEGORY | Heart Break, Wedding |
| VIEWS | 77 |
| UPDATED |
Sadadara Nayo Obe Lyrics Singlish
Sadadara nayo obe mangala dine
Arayum nethath mese awa priye
Handawannepa ma ridawannepa
Subha mangalam kiya pathuwa sitin
Sadadara nayo obe mangala dine...
Sihiwayi ape pem mathake eda
Kandulin mage neth wesila giya
Manamaliyak wi madhu mal thotille
Deka ganna asayi adara nayo oya
Sadadara nayo obe mangala dine...
Asiri sinawan muwage rende
Senehe dayawan nethange mewe
Surathe welila ohu ha bedila
Amathanna asayi adara nayo oya...
Sadadara nayo obe...සදාදර නයෝ ඔබේ ගී පද
සදාදර නයෝ ඔබේ මංගල දිනේ
ඇරයුම් නැතත් මෙසේ ආවා ප්‍රියේ
හඬවන්නෙපා මා රිදවන්නෙපා
සුභ මංගලම් කියා පැතුවා සිතින්
සදාදර නයෝ ඔබේ මංගල දිනේ...
සිහිවෙයි අපේ පෙම් මතකේ එදා
කඳුලින් මගේ නෙත් වැසිලා ගියා
මනමාලියක් වී මධු මල් තොටිල්ලේ
දැක ගන්න ආසයි ආදර නයෝ ඔයා
සදාදර නයෝ ඔබේ මංගල දිනේ...
ආසිරි සිනාවන් මුවගේ රැඳේ
සෙනෙහේ දයාවන් නෙතඟේ මැවේ
සුරතේ වෙලීලා ඔහු හා බැඳීලා
අමතන්න ආසයි ආදර නයෝ ඔයා...
සදාදර නයෝ ඔබේ...
Performances of Sadadara Nayo Obe
Cover versions, live performances, and reality-show contestant performances of “Sadadara Nayo Obe” on YouTube.
Live Performances · 1
Cover Versions · 12
▶CoverSadadara Nayo Obe (සදාදර නයෝ) - Jayantha Dissanayake | SINHALA SONGS | PLAY LK ORIGINALPlay LK Music
▶CoverSadadara nayo Karoke / Jayantha Disanayaka / සදාදර නයෝTshan Entertainment Karaoke / Backing Track
▶CoverSadadara nayo obe Karoke / Jayarathna Disanayaka / සදාදර නයෝ ඔබේ / ජයන්ත දිසානායකTshan Entertainment Karaoke / Backing Track
▶CoverJayantha Dissanayake - Sadadara Nayo Obe with shineflowerShineflower Musical Band
▶CoverSadadara Nayo (සදාදර නයෝ ඔබේ) - Jayantha Dissanayake | Himasha Manupriya | Chat & Music | ITNMUSIFER
▶Coverසදාදර නයෝ ඔබේ | Sadadara Nayo Obe | Jayantha DissanayakaMusic.1
▶Coversadadhara nayo obe.. jayantha dissanayake. සදාදර නයෝ ඔබේ. ජයන්ත දිසානායක. ෂාන් ෆන් ටී.වි.Shan Fun Music. ෂාන් ෆන් මියුසික්🎵
▶CoverJayantha Disanayake Sadadara Nayosheran mendis
▶Coverසදාදර නයෝ ඔබේ || තාත්තයි පුතයි දෙන්නාගේ් ගායනය || Jayantha dissanayake || Sadadara Nayo 2024Pradeep media
▶CoverSadadara Nayo Obe (සදාදර නයෝ ඔබේ) - Jayantha Dissanayake RemakeAshara “3D_Visualizer” Fernando
▶CoverSadadara Nayo –සදාදර නයෝ EDM Love Remix | Sinhala Cover Song 2026ReTune Covers lk
▶Coverසදාදර නයෝ ඔබේ | Sadadara Nayo Obe | EDM AI SINHALA COVER SONG- Jayantha DissanayakaKARUWA AI-(කරුවා ඒ අයි)
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sadadara Nayo Obe LyricsSadadara Nayo Obe Lyrics Englishසදාදර නයෝ ඔබේසදාදර නයෝ ඔබේ ගීතයේ පද පෙළLyrics With TransliterationJayantha Dissanayake SongsJayantha Dissanayake LyricsDissanayake Lyrics
