Skip to main content
Lyrics LK
HomeArtistsSongsComposersLyricists
Lyrics LK

Your ultimate source for Sinhala song lyrics. Discover, explore, and enjoy your favorite songs like never before.

Quick Links

  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections

Community

  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)

Legal

  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us
  • About Us

© 2026 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

  1. Home
  2. Jayasiri Amarasekara
  3. Mage Kuduwata Awith Sallala Pembarek Lyrics

Mage Kuduwata Awith Sallala Pembarek Lyrics by Jayasiri Amarasekara

Mage Kuduwata Awith Sallala Pembarek (මගෙ කූඩුවට ඇවිත් සල්ලාල පෙම්බරෙක්) is a Sinhala song sung by Jayasiri Amarasekara. This page presents the Mage Kuduwata Awith Sallala Pembarek lyrics in Sinhala script (මගෙ කූඩුවට ඇවිත් සල්ලාල පෙම්බරෙක් ගී පද) and an English transliteration (Singlish) for sing-along.

Details about the song Mage Kuduwata Awith Sallala Pembarek including singer, lyricist, composer, and view count
SONGMage Kuduwata Awith Sallala Pembarek
SINGERJayasiri Amarasekara
VIEWS28
UPDATEDMay 2026

Mage Kuduwata Awith Sallala Pembarek Lyrics

Mage koodu wata awith sallala pembarek
Mage koodu wata awith sallala pembarek
Mage pembaree samanga hadawa dunna gindarak
Mata dunna gindarak

(Mage pembaree asan mata man gena dukak nowe
Ape punchi petawuge heta kala dawasa gena dukai)...//
As tharuka wagei maga balagena handai
Man gena hithannepa un gena sitha waren

Mage koodu wata awith sallala pembarek
Mage koodu wata awith sallala pembarek
Mage pembaree samanga hadawa dunna gindarak
Mata dunna gindarak

(Mage waraddak nethath aga hingakam unata mai
Oya pembara numbe sitha sorakam kala eain)...//
Una de una tamai nadu haba palak veda ithin
Man gena hithannepa un gena sitha waren

Mage koodu wata awith sallala pembarek
Mage koodu wata awith sallala pembarek
Mage pembaree samanga hadawa dunna gindarak
Mata dunna gindarak

මගෙ කූඩුවට ඇවිත් සල්ලාල පෙම්බරෙක් ගී පද

මගෙ කූඩුවට ඇවිත් සල්ලාල පෙම්බරෙක්  
මගෙ කූඩුවට ඇවිත් සල්ලාල පෙම්බරෙක්
මගෙ පෙම්බරී සමඟ හාදව දුන්න ගින්දරක්  
මට දුන්න ගින්දරක් 

(මගෙ පෙම්බරී අසන් මට මං ගැන දුකක් නොවෙයි 
අපෙ පුංචි පැටවූගේ හෙට කල දවස ගැන දුකයි)...//
ඇස් තාරුකා වගෙයි මග බලාගෙන හඬයි 
මං ගැන හිතන්නෙපා උං ගැන සිතා වරෙන් 
 
මගෙ කූඩුවට ඇවිත් සල්ලාල පෙම්බරෙක්  
මගෙ කූඩුවට ඇවිත් සල්ලාල පෙම්බරෙක්
මගෙ පෙම්බරී සමඟ හාදව දුන්න ගින්දරක්  
මට දුන්න ගින්දරක් 

(මගෙ වැරද්දක් නැතත් අග හිඟකම් උනා තමයි
ඔය පෙම්බරා නුඹේ සිත සොරකම් කළා එයින්)...//
උන දේ උනා තමයි නඩු හබ පලක් වෙද ඉතින්
මං ගැන හිතන්නෙපා උං ගැන සිතා වරෙන්   
       
මගෙ කූඩුවට ඇවිත් සල්ලාල පෙම්බරෙක්  
මගෙ කූඩුවට ඇවිත් සල්ලාල පෙම්බරෙක්
මගෙ පෙම්බරී සමඟ හාදව දුන්න ගින්දරක්  
මට දුන්න ගින්දරක්

Performances of Mage Kuduwata Awith Sallala Pembarek

Cover versions, live performances, and reality-show contestant performances of “Mage Kuduwata Awith Sallala Pembarek” on YouTube.

Cover Versions · 5

▶
CoverMage Kuduwata awith [ Chamara Weerasinghe ]DTEC MUSIC
▶
Coverජයසිරි අමරසේකර ප්‍රසංග වේදිකාවෙ ගායනා කල මගේ කූඩුවට ඇවිත් සල්ලාල පෙම්බරෙක් ගීතයLS MUSIC LAB
▶
Coverමගේ කුඩුවට ඇව්‍ත් සල්ලාල පෙම්බරෙක්Octapad Lessons 🥁🪘
▶
CoverMage Kuduwata Avith ( මගෙ කූඩුවට ඇවිත් සල්ලාල පෙම්බරෙක්)A A J S Adhikari
▶
Coverමගෙ කූඩුවට ඇවිත් සල්ලාල පෙමිබරෙක්Sanjaya Gannoruwa

Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.

Related Songs and Tags

Mage Kuduwata Awith Sallala Pembarek LyricsMage Kuduwata Awith Sallala Pembarek Lyrics Englishමගෙ කූඩුවට ඇවිත් සල්ලාල පෙම්බරෙක්මගෙ කූඩුවට ඇවිත් සල්ලාල පෙම්බරෙක් ගීතයේ පද පෙළLyrics With TransliterationJayasiri Amarasekara SongsJayasiri Amarasekara LyricsAmarasekara Lyrics
Lyrics verified by Lyrics LK·Languages: English, සිංහල (Sinhala)·Content: English Transliteration · Sinhala Lyrics·Last verified: May 2026

Comments

ShareShare "Mage Kuduwata Awith Sallala Pembarek" by Jayasiri Amarasekara

Song Video

More from Jayasiri Amarasekara

  • As Deka Purama Lyrics10
  • Pini Malakata Himidiriyema Lyrics4
  • Sepalika Malai Lyrics1.3k
  • Sepalika Malai Sudu Pata Meedumai Lyrics206
  • Sihinayakin Sitha Awadi Wela Lyrics4
  • Wana Malaka Wasagena Lyrics50
  • View All Songs7

Popular Songs This Week

  • Heen Sare Nuba Awidin LyricsDimanka Wellalage
    271
  • Hanga Gal Lene LyricsHR Jothipala
    95
  • Mandaram Handawe LyricsNimesh Chamika
    84
  • Wena Ona Deyak Wechchawe LyricsRuwan Srilal Dalpadadu
    81
  • Mal Sugande Dam Sugande LyricsMohidin Beg
    72
  • Sanda Wathurak Se LyricsT.M. Jayarathne
    70
  • Sanda Madala Wee LyricsNirosha Virajini
    68
  • Chuttak Chuttak LyricsYohani
    66
  • Atheethaya Sihinayak Pamanai LyricsKarunarathna Diwulgane
    60
  • Meth Mal Pibidewa LyricsMoris Dahanayaka
    56