As Deka Purama
As Deka Purama Lyrics
Es deka purama oya ruwa tiyan
Saththakinma mama pem kala
Himi nathi oyawa mage yayi hithana
Thawa thawath mama pem kala
Vindawanna mata me tharam
Lan wela wen wune ayi raththaran
Duppath mage hitha oba ridawanakota
Hitha watakota thanikama raedila
Obe dayabara sina ahimi mama
Wenwa giye kandalak kenda
Obe suratha magemayi kiyala
Mewu senehe ada winda
Es deka purama ....
Ape adare nae ituwenna
Adarekata kisida ida naene
Ma duthu sihine obema thiyala
Innam mama mage hitha rawata
Obe suratha magemayi kiyala
Mewu senehe ada winda
Es deka purama ....
ඇස් දෙක පුරාම ගී පද
ඇස් දෙක පුරාම ඔය රුව තියාන
සත්තකින්ම මම පෙම් කලා
හිමි නැති ඔයාව මගේ යැයි හිතාන
තව තවත් මම පෙම් කළා
විඳවන්න මට මේ තරම්
ළං වෙලා වෙන් වුණේ ඇයි රත්තරන්
දුප්පත් මගේ හිත ඔබ රිදවනකොට
හිත වටකොට තනිකම රැදිලා
ඔබේ දයාබර සිනා අහිමි මම
වෙන්ව ගියේ කඳළක් කැන්දා
ඔබේ සුරත මගෙමයි කියලා
මැවු සෙනෙහෙ අද වින්දා
ඇස් දෙක පුරාම ....
අපේ ආදරේ නෑ ඉටුවෙන්නේ
ආදරේකට කිසිදා ඉඩ නෑනේ
මා දුටු සිහිනේ ඔබම තියාලා
ඉන්නම් මම මගේ හිත රවටා
ඔබේ සුරත මගෙමයි කියලා
මැවු සෙනෙහෙ අද වින්දා
ඇස් දෙක පුරාම ....
Frequently Asked Questions
Who sang As Deka Purama?
Jayasiri Amarasekara performed As Deka Purama. Jayasiri Amarasekara is a popular Sri Lankan artist and composer who has made significant contributions to the Sri Lankan music industry.
Who wrote As Deka Purama lyrics?
The lyrics for As Deka Purama were written by Sathsara Kasun Pathirana. Sathsara Kasun Pathirana is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.
Who composed As Deka Purama?
Jayasiri Amarasekara composed the music for As Deka Purama. Jayasiri Amarasekara both performed and composed this song, showcasing their versatility as a Sri Lankan musical artist.
Where can I find As Deka Purama complete lyrics?
You can find the complete As Deka Purama lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is As Deka Purama?
As Deka Purama has been viewed 3 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ ඇස් දෙක පුරාම ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ ඇස් දෙක පුරාම ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "As Deka Purama" or discuss the lyrics with other music lovers.
More from Jayasiri Amarasekara
- Mage Kuduwata Awith Sallala Pembarek Lyrics3 views
- Pini Malakata Himidiriyema Lyrics1 views
- Sepalika Malai1.2k views
- Sepalika Malai Sudu Pata Meedumai Lyrics18 views
- Sihinayakin Sitha Awadi Wela Lyrics0 views
- Wana Malaka Wasagena Lyrics17 views
- View All Songs7 songs
Popular Songs This Week
- 168 views
- 111 views
- 68 views
- 57 views
- 55 views
- 47 views
- 45 views
- 41 views
- 39 views
- 37 views