Sihinayakin Sitha Awadi Wela Lyrics
“Sihinayakin sitha avadi vela” (සිහිනයකින් සිත අවදි වෙලා): Sihinayakin Sitha Awadi Wela (සිහිනයකින් සිත අවදි වෙලා) lyrics, a Sinhala love song sung by Jayasiri Amarasekara, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is සිහිනයකින් සිත අවදි වෙලා ගී පද.
| SONG | Sihinayakin Sitha Awadi Wela |
|---|---|
| SINGER | Jayasiri Amarasekara |
| CATEGORY | Love Songs |
| VIEWS | 4 |
| UPDATED |
Sihinayakin Sitha Awadi Wela Lyrics Singlish
Sihinayakin sitha avadi vela
Hanthana sewane sudu hansiye
Lanvee sinasee hemantaye
Obage sitha randuna
Seethala sulan ral hemihita andeela
Mai mal sinasuna e mawathe
Dahasak yadamlu mitiyawathe
Thurulata semin anduna
Paweni sithum vel midum davata
Vihangun nura lesa kiyu geethaye
Dahasak pathum vel pipena rayee
Rahasinh pamin veluna
Sihinayakin sitha ....සිහිනයකින් සිත අවදි වෙලා ගී පද
සිහිනයකින් සිත අවදි වෙලා
හන්තාන සෙවණේ සුදු හංසියේ
ලංවී සිනාසී හේමන්තයේ
ඔබගේ සිත රැඳුනා
සීතල සුළං රැල් හෙමිහිට ඇඳීලා
මැයි මල් සිනාසුනා ඒ මාවතේ
දහසක් යදම්ලු මිටියාවතේ
තුරුලට සෙමින් ඇඳුනා
පාවෙන සිතුම් වැල් මීදුම් දවටා
විහඟුන් නුරා ලෙස කියූ ගීතයේ
දහසක් පැතුම් වැල් පිපෙනා රැයේ
රහසින් පෙමින් වෙලුනා
සිහිනයකින් සිත ....Related Songs and Tags
Sihinayakin Sitha Awadi Wela LyricsSihinayakin Sitha Awadi Wela Lyrics Englishසිහිනයකින් සිත අවදි වෙලාසිහිනයකින් සිත අවදි වෙලා ගීතයේ පද පෙළLyrics With TransliterationJayasiri Amarasekara SongsJayasiri Amarasekara LyricsAmarasekara Lyrics