Pini Malakata Himidiriyema Lyrics by Jayasiri AmarasekaraSashika Nisansala
Pini Malakata Himidiriyema (පිනි මලකට හිමිදිරියෙම) is a Sinhala song sung by Jayasiri Amarasekara and Sashika Nisansala. This page presents the Pini Malakata Himidiriyema lyrics in Sinhala script (පිනි මලකට හිමිදිරියෙම ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Pini Malakata Himidiriyema |
|---|---|
| SINGER | Jayasiri Amarasekara, Sashika Nisansala |
| VIEWS | 4 |
| UPDATED |
Pini Malakata Himidiriyema Lyrics
Pini malakata himidiriyeema sakman maluwe
Avidin yana man salakunu kawuruda kiwe
Hirudeviyo langata enna paarai ahuwe
Mada pawanai sanda madalai tarahai kiwe
Walaa pole sangawi yana raaye taarakaa
Taarakaawiyage unusuma turule nalawuna
Situm patum huratal kala dasun desa bala
Baun wadannam kumaruni asipiya nohela
Pini malakata himidiriyeema sakman maluwe
Avidin yana man salakunu kawuruda kiwe
Aaden situwam theth kala mihira gegana obe
Sandawatha matha diga harinna awasarada nage
Mahanal mal ira madalata aherila wage
Me samaruma dekamulata heenayak wage
Pini malakata ....පිනි මලකට හිමිදිරියෙම ගී පද
පිනි මලකට හිමිදිරියෙම සක්මන් මලුවේ
ඇවිදින් යන මන් සලකුනු කවුරුද කීවේ
හිරුදෙවියෝ ළඟට එන්න පාරයි ඇහුවේ
මද පවනයි සඳ මඩලයි තරහයි කීවේ
වළා පොලේ සැඟවී යන රැයේ තාරකා
තාරකාවියගෙ උනුසුම තුරුලේ නැලවුනා
සිතුම් පැතුම් හුරතල් කල දසුන් දෙස බලා
බවුන් වඩන්නම් කුමරුනි ඇසිපිය නොහෙලා
පිනි මලකට හිමිදිරියෙම සක්මන් මලුවේ
ඇවිදින් යන මන් සලකුනු කවුරුද කීවේ
ආදෙන් සිතුවම් තෙත් කල මිහිර ගෙගන ඔබේ
සඳවත මත දිග හරින්න අවසරද නගේ
මහනෙල් මල් ඉර මඩලට ඇහැරිලා වගේ
මේ සැමරුම දෙකම්මුලට හීනයක් වගේ
පිනි මලකට ....Related Songs and Tags
Pini Malakata Himidiriyema LyricsPini Malakata Himidiriyema Lyrics Englishපිනි මලකට හිමිදිරියෙමපිනි මලකට හිමිදිරියෙම ගීතයේ පද පෙළLyrics With TransliterationJayasiri Amarasekara SongsJayasiri Amarasekara LyricsAmarasekara Lyrics