Sepalika Malai Sudu Pata Meedumai Lyrics by Jayasiri Amarasekara
Sepalika Malai Sudu Pata Meedumai (සේපාලිකා මලයි සුදු පාට මීදුමයි) is a Sinhala song sung by Jayasiri Amarasekara. This page presents the Sepalika Malai Sudu Pata Meedumai lyrics in Sinhala script (සේපාලිකා මලයි සුදු පාට මීදුමයි ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sepalika Malai Sudu Pata Meedumai |
|---|---|
| SINGER | Jayasiri Amarasekara |
| VIEWS | 206 |
| UPDATED |
Sepalika Malai Sudu Pata Meedumai Lyrics
Sepalika malai
Sudu pata meidumai
Hari lassanai sudui
Aeththata oba wagei //
Mandaramen ehaa
Dev duwak athi bala
Mata yanna denna siyumaliye
Suwanda soya soyaa
Me raathriyam nisansalai
Eth oba nisa
Sepalika malai ....
Mal pipena thuru latha
Mada sulage naeluuna
Sitha dakina dakina sihinedi oba
Mata mathak wuna
Asipiya helanna mohotakwath
Mathaka nathi wuna
Sepalika malai ....සේපාලිකා මලයි සුදු පාට මීදුමයි ගී පද
සේපාලිකා මලයි
සුදු පාට මීදුමයි
හරි ලස්සනයි සුදුයි
ඇත්තටම ඔබ වගෙයි //
මන්දාරමෙන් එහා
දෙව් දුවක් ඇති බලා
මට යන්න දෙන්න සියුමැලියේ
සුවඳ සොය සොයා
මේ රාත්‍රියම නිසංසලයි
ඒත් ඔබ නිසා
සේපාලිකා මලයි ....
මල් පිපෙන තුරු ලතා
මද සුළගේ නැලවුනා
සිත දකින දකින සිහිනෙදි ඔබ
මට මතක් වුනා
ඇසිපිය හෙලන්න මොහොතක්වත්
මතක නැති වුනා
සේපාලිකා මලයි ....Performances of Sepalika Malai Sudu Pata Meedumai
Cover versions, live performances, and reality-show contestant performances of “Sepalika Malai Sudu Pata Meedumai” on YouTube.
Live Performances · 1
Cover Versions · 12
▶CoverSepalika Malai (සේපාලිකා මලයි) Cover By Miyuru SangeethMiyuru Sangeeth
▶CoverSepalika Malai (සේපාලිකා මලයි) Cover by Nisal SutheekshanaNisal Sutheekshana
▶CoverSepalika Malai | සේපාලිකා මලයි | Voice Of Malindu ChathurangaMalindu Chathuranga
▶Coverසේපාලිකා මලයි (Sepalika Malai) | Female Cover | Prana AIPrana AI
▶CoverSepalika Malai Sudu Pata Meedumai- Jayasiri Amarasekara (සේපාලිකා මලයි)Alawwa House Plans
▶Coverසේපාලිකා මලයි - ජයසිරි අමරසේකර | Sepalika Malai - Jayasiri Amarasekaraඅමතක මතක - Amathaka Mathaka
▶Coverසේපාලිකා මලයි සුදු පාට මීදුමයි ....cover SongPRAGEE STUDIO
▶Coverසේපාලිකා මලයි | Sepalika Malai by Jayasiri AmarasekaraVihaga Geethayen
▶CoverSepalika malai (සේපාලිකා මලයි) Mind Relaxing (Cover by Dasith Kalhan)DK Flute Academy
▶Coverසේපාලිකා මලයි සුදු පාට මීදුමයි /sepalika malayi /musical රහටss music lite
▶Coverසේපාලිකා මලයි සුදු පාට මීදුමයි | ජයසිරි අමරසේකර | හිතට දැනෙන සිංදු | නිදහසේ රස විදින්නපසිදු CREATIONS
▶Coverසේපාලිකා මලයි සුදු පාට මීදුමයි Cover Song | Sepalika Malai Cover Song | SL Best CoversSL Best Covers
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sepalika Malai Sudu Pata Meedumai LyricsSepalika Malai Sudu Pata Meedumai Lyrics Englishසේපාලිකා මලයි සුදු පාට මීදුමයිසේපාලිකා මලයි සුදු පාට මීදුමයි ගීතයේ පද පෙළLyrics With TransliterationJayasiri Amarasekara SongsJayasiri Amarasekara LyricsAmarasekara Lyrics
