Wana Malaka Wasagena Lyrics by Jayasiri Amarasekara
Wana Malaka Wasagena (වන මලක වසාගෙන) is a Sinhala song sung by Jayasiri Amarasekara. This page presents the Wana Malaka Wasagena lyrics in Sinhala script (වන මලක වසාගෙන ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Wana Malaka Wasagena |
|---|---|
| SINGER | Jayasiri Amarasekara |
| VIEWS | 50 |
| UPDATED |
Wana Malaka Wasagena Lyrics
(vana malaka vasagena ran samanaliyaka
uranne pini bindu
mage adaravantiṭa danenne nati hati
mage kandulu bindu......//)
virasaka vennata kaliyen
sirasata dunne mi ovadan
visha pevu daḷa hasarallen
(pema aran giyada kedaellen.....//)
vana malaka.......
lassana mal para vedden
pinbara sanda basa yadden
semada ma tani vedden
(oba yanavada mage hita medden.....//)
vana malaka.......//වන මලක වසාගෙන ගී පද
(වන මලක වසාගෙන රන් සමනළියක
උරන්නේ පිණි බිංදු
මගේ ආදරවන්තිට දැනෙන්නේ නැති හැටි
මගේ කඳුළු බිංදු......//)
විරසක වෙන්නට කලියෙන්
සිරසට දුන්නෙමි ඔවදන්
විෂ පෙවූ දළ හසරැල්ලෙන්
(පෙම අරන් ගියාද කැදැල්ලෙන්.....//)
වන මලක.......
ලස්සන මල් පර වෙද්දෙන්
පිංබර සඳ බැස යද්දෙන්
සැමදා මා තනි වෙද්දෙන්
(ඔබ යනවද මගේ හිත මැද්දෙන්.....//)
වන මලක.......//
Performances of Wana Malaka Wasagena
Cover versions, live performances, and reality-show contestant performances of “Wana Malaka Wasagena” on YouTube.
Cover Versions · 12
▶Coverවන මලක වසාගෙන ඩොල්කි රසයට (rajarata sri sarasi kalasangamaya)NK SOUND=0777355491NK SOUND
▶Coverවන මලක වසාගෙන | Dolki manju | ජයසිරි අමරසේකරගේ සිංදුව සුපිරියටම ගහපු ස්වර්ණරේඛාDolki sindu Srilanka
▶CoverWana Malaka Wasagena - Jayasiri AmarasekaraLakmal Jayasinghe
▶Coverවන මලක වසාගෙන| ස්වර්ණරේකා කලාසංගමය| SL art| අහල බලන්නකෝ ඒකෙ ලස්සන. |0771270554SL ART
▶Coverවන මලක වසාගෙන | තරිදු කියපු සුපිරිම සිංදුව | Wana malaka | Swarnareka | අම්මෝ ඒකDolki sindu Srilanka
▶Coverවන මලක වසාගෙන/Wana malaka wasagena වයඹ දෙව්මිනී කලාසංගමය/wymba dewmini kalasngamaya 077 6571206වයඹ දෙව්මිනී (wayaba dewmini)
▶Coverවන මලක වසාගෙන ගෝනගම සඳරාණි රසටඩොල්කි hits
▶Coverවන මලක වසාගෙන රන් සමනලියේ ඒ ලස්සන එක ශ්‍රී නාද අපේ රහට | 0712932408| 0703825723ශ්‍රී නාද Music band (Sri nada)
▶Coverවන මලක වසාගෙන ඩොල්කි වීමුගේ හඩින් - Wana Malaka wasagena රජරට ශ්‍රී සරසි කලාසංගමය 0777355491NK SOUND
▶Coverවන මලක වසාගෙන | ඩොල්කි රහට | වයඹ ස්වර්ණ රේඛා කළාසංගමය | 076-9181271Swarna Reka kalasangamaya ස්වර්ණ රේඛා කළාසංගමය
▶Coverවන මලක වසාගෙන | jayasiri amarasekarasadarenu music channel
▶Coverවන මලක වසාගෙන | ස්වර්ණරේඛා | Wana malaka wasagenaDolki sindu Srilanka
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Wana Malaka Wasagena LyricsWana Malaka Wasagena Lyrics Englishවන මලක වසාගෙනවන මලක වසාගෙන ගීතයේ පද පෙළLyrics With TransliterationJayasiri Amarasekara SongsJayasiri Amarasekara LyricsAmarasekara Lyrics