Me Iwure Lyrics
“Me iwure gilunu tharakawak se” (මේ ඉවුරේ ගිලුණු තාරකාවක් සේ): Me Iwure (මේ ඉවුරේ) lyrics, a Sinhala love song sung by Malith Perera, with words by Manuranga Wijesekara and music by Viresh Cooray, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is මේ ඉවුරේ ගී පද.
| SONG | Me Iwure |
|---|---|
| SINGER | Malith Perera |
| LYRICIST | Manuranga Wijesekara |
| COMPOSER | Viresh Cooray |
| CATEGORY | Love Songs, Sad Songs |
| VIEWS | 8 |
| UPDATED |
Me Iwure Lyrics Singlish
Me iwure gilunu tharakawak se
Nae asune sonduru gayana obage
Ma hemadama maga bala unna se
Ru seya boda wela akase...
Ridune matai mage hitai sada
Getune mamai mage hengum eda
Ma pasu kala tharu nathi ahasak
E suwa gamanak nowe
Me unusume miya yanu bae mata lande...
La hiruge midunu walakulu athare
Pae muthu sina sangawa giya hada geththame
Tholpethi tama oba soyai rahasin wage
Adara gangulak thani wela nethu daele
Ridune matai...මේ ඉවුරේ ගී පද
මේ ඉවුරේ ගිලුණු තාරකාවක් සේ
නෑ ඇසුණේ සොඳුරු ගායනා ඔබගේ
මා හැමදාම මග බලා උන්නා සේ
රූ සේයා බොඳ වෙලා ආකාසේ...
රිදුණේ මටයි මගේ හිතයි සදා
ගැටුණේ මමයි මගේ හැඟුම් එදා
මා පසු කළා තරු නැති අහසක්
ඒ සුව ගමනක් නොවේ
මේ උණුසුමේ මිය යනු බෑ මට ළඳේ...
ලා හිරුගේ මිදුණු වළාකුළු අතරේ
පෑ මුතු සිනා සැඟව ගියා හද ගෙත්තමේ
තොල්පෙති තාම ඔබ සොයයි රහසින් වගේ
ආදර ගඟුලක් තනි වෙලා නෙතු දෑලේ
රිදුණේ මටයි...
Performances of Me Iwure
Cover versions, live performances, and reality-show contestant performances of “Me Iwure” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Me Iwure LyricsMe Iwure Lyrics Englishමේ ඉවුරේමේ ඉවුරේ ගීතයේ පද පෙළLyrics With TransliterationMalith Perera SongsMalith Perera LyricsPerera LyricsViresh Cooray ComposerManuranga Wijesekara Lyricist
