Nil Tharu Dase ( Oba Awa) Lyrics
“Nil taru daase rosa kopul pahase” (නිල් තරු දෑසේ රෝස කොපුල් පහසේ): Nil Tharu Dase ( Oba Awa) (නිල් තරු දෑසේ ( ඔබ ආවා )) lyrics, a Sinhala love song sung by Malith Perera, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Nil taru, and in Sinhala it is නිල් තරු දෑසේ ( ඔබ ආවා ) ගී පද.
| SONG | Nil Tharu Dase ( Oba Awa) |
|---|---|
| SINGER | Malith Perera |
| CATEGORY | Love Songs |
| VIEWS | 14 |
| UPDATED |
Nil Tharu Dase ( Oba Awa) Lyrics Singlish
Nil taru daase rosa kopul pahase
Unuhuma soyana dethol sihin sarin rahase
Adare mata demin hadu di hemi hemin
Oba awa
Thol pethi mavana navum hankithi kavana hengum
Min pera novidi bawin oba gena dun sanasum
Thurul vevi veli ape vela api
Adare mata demin hadu di hemi hemin
Oba awa
Seethala hima kumari numbatama thurug vemi
Raa dahawal nodeni sirure numba vidimi
Lagin numbe pam ape vela api
Adare mata demin hadu di hemi hemin
Oba awaනිල් තරු දෑසේ ( ඔබ ආවා ) ගී පද
නිල් තරු දෑසේ රෝස කොපුල් පහසේ
උණුහුම සොයන දෙතොල් සිහින් සරින් රහසේ
ආදරේ මට දෙමින් හාදු දී හෙමි හෙමින්
ඔබ ආවා
තොල් පෙති මවන නැවුම් හංකිති කවන හැඟුම්
මින් පෙර නොවිදි බැවින් ඔබ ගෙන දුන් සැනසුම්
තුරුල් වෙවී වෙලී අපේ වෙලා අපි
ආදරේ මට දෙමින් හාදු දී හෙමි හෙමින්
ඔබ ආවා
සීතල හිම කුමාරි නුඹටම තුරුග් වෙමි
රෑ දහවල් නොදැනී සිරුරේ නුඹ විදිමී
ළගින් නුඹේ පම් අපේ වෙලා අපි
ආදරේ මට දෙමින්හාදු දී හෙමි හෙමින් //
ඔබ ආවා ....
Related Songs and Tags
Nil Tharu Dase ( Oba Awa) LyricsNil Tharu Dase ( Oba Awa) Lyrics Englishනිල් තරු දෑසේ ( ඔබ ආවා )නිල් තරු දෑසේ ( ඔබ ආවා ) ගීතයේ පද පෙළLyrics With TransliterationMalith Perera SongsMalith Perera LyricsPerera Lyrics