Muwarada Suwanda Gena Samalune Lyrics
“Muwa randa suwada genaa samanalune kiyananna hemihita” (මුව රඳ සුවඳ ගෙනා සමනලුනේ කියන්න හෙමිහිට): Muwarada Suwanda Gena Samalune (මුව රඳ සුවඳ ගෙනා සමනලුනේ) lyrics, a Sinhala heartbreak song sung by Malith Perera, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. Many know it simply as Muwa randa, and in Sinhala it is මුව රඳ සුවඳ ගෙනා සමනලුනේ ගී පද.
| SONG | Muwarada Suwanda Gena Samalune |
|---|---|
| SINGER | Malith Perera |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 135 |
| UPDATED |
Muwarada Suwanda Gena Samalune Lyrics Singlish
Muwa randa suwada genaa samanalune kiyananna hemihita
Koyiyam isawwendha muna gasunane maa hera giya aya.
Mata maga kiyananna eka sarayak aa hamuwannata.
Tharu kadulu salana raayen rayata walaa wiyana yata
Mata atha wenuwaa hemavita aa mathakaye dorakada
Ee unaata aa hamuwune naa mata kisivita.
Muwa randa suwada genaa samanalune kiyananna hemihita
Koyiyam isawwendha muna gasunane maa hera giya aya.
Weta kadulu walata baye sangawa ektam medhuraka
Hitha hadagenada dannane naa unane taniyama
Ee unaata mama thawamath hithanne aya gena.
Muwa randa suwada genaa samanalune kiyananna hemihita
Koyiyam isawwendha muna gasunane maa hera giya aya.
Mata maga kiyananna eka sarayak aa hamuwannata.මුව රඳ සුවඳ ගෙනා සමනලුනේ ගී පද
මුව රඳ සුවඳ ගෙනා සමනලුනේ කියන්න හෙමිහිට
කොයියම් ඉසව්වේන්ද මුන ගැසුනේ මා හැර ගිය ඇය.
මට මග කියන්න එක සැරයක් ඈ හමුවන්නට.
තරු කදුලු සලන රැයෙන් රැයට වළා වියන යට
මට අත වැනුවා හැමවිට ඈ මතකයේ දොරකඩ
ඒ උනාට ඈ හමුවුනේ නෑ මට කිසිවිට.
මුව රඳ සුවඳ ගෙනා සමනලුනේ කියන්න හෙමිහිට
කොයියම් ඉසව්වේන්ද මුන ගැසුනේ මා හැර ගිය ඇය.
වැට කඩුලු වලට බයේ සැඟව එක්ටැම් මැඳුරක
හිත හදාගෙනද දන්නේ නෑ උන්නේ තනියම
ඒ උනාට මම තවමත් හිතන්නේ ඇය ගැන.
මුව රඳ සුවඳ ගෙනා සමනලුනේ කියන්න හෙමිහිට
කොයියම් ඉසව්වේන්ද මුන ගැසුනේ මා හැර ගිය ඇය.
මට මග කියන්න එක සැරයක් ඈ හමුවන්නට.Related Songs and Tags
Muwarada Suwanda Gena Samalune LyricsMuwarada Suwanda Gena Samalune Lyrics Englishමුව රඳ සුවඳ ගෙනා සමනලුනේමුව රඳ සුවඳ ගෙනා සමනලුනේ ගීතයේ පද පෙළLyrics With TransliterationMalith Perera SongsMalith Perera LyricsPerera Lyrics