Lyrics LK
HomeArtistsSongsComposersLyricists
Lyrics LK

Your ultimate source for Sinhala song lyrics. Discover, explore, and enjoy your favorite songs like never before.

Quick Links
  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections
Legal
  • Privacy Policy
  • Terms of Use
  • DMCA

© 2026 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

  1. Home
  2. Malith Perera
  3. Samanala Thatuwaka Lyrics

Samanala Thatuwaka

Malith Perera

Samanala Thatuwaka Lyrics

Samanala taduwake siyumali bawa randi 
Obe sita nobidena lesa samuganne kelasada 
Ada mama aetin ena obe dakina wita 
Gahena mage hadawata 
Kada wetayi do bayath hitenawa 
Oba langa...

Balanne kohomada kandulin piri obe desa diha 
Penenne na obe mage desath boda wela nisa 
Samugena yanne kelasada obagen duras wela 
Mahamera pawwata mage depayama ati wilangu una 

Samanala taduwake...

Mulu lokaya mage hisa matama kada wetidden 
Anum banum ninda mage sawane randuna den 
Oba nati lowa ma indala kumatada miyayath den 
Miya yannath ba jeewath wemi mama obe wenuwen 
Samugannath ba sadahata innam obe langin 

Samanala taduwake...

සමනල තටුවක ගී පද

සමනල තටුවක සියුමැලි බව රැඳි 
ඔබේ සිත නොබිදෙන ලෙස සමුගන්නේ කෙලෙසද 
අද මම ඈතින් එන ඔබ දකිනා විට 
ගැහෙනා මගේ හදවත 
කඩා වැටයි දෝ බයත් හිතෙනවා 
ඔබ ළඟ...

බලන්නේ කොහොමද කඳුලින් පිරි ඔබේ දෑස දිහා 
පෙනෙන්නේ නෑ ඔබ මගේ දෑසත් බොඳ වෙලා නිසා 
සමුගෙන යන්නේ කෙලෙසද ඔබගෙන් දුරස් වෙලා 
මහාමෙර පව්වට මගේ දෙපයම ඇති විලංගු උනා 

සමනල තටුවක...

මුළු ලෝකය මගේ හිස මතටම කඩා වැටිද්දෙන් 
ඇනුම් බැනුම් නින්දා මගේ සවනේ රැඳුනා දෙන් 
ඔබ නැති ලොව මා ඉඳලා කුමටද මියයත් දෙන් 
මිය යන්නත් බෑ ජීවත් වෙමි මම ඔබ වෙනුවෙන් 
සමුගන්නත් බෑ සදහට ඉන්නම් ඔබේ ලඟින් 

සමනල තටුවක...

Frequently Asked Questions

Who sang Samanala Thatuwaka?

Malith Perera performed Samanala Thatuwaka. Malith Perera is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Where can I find Samanala Thatuwaka lyrics?

You can find the Samanala Thatuwaka lyrics on Lyrics-LK.com, featuring both English transliteration and Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Samanala Thatuwaka?

Samanala Thatuwaka has been viewed 94 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ සමනල තටුවක ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ සමනල තටුවක ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Samanala Thatuwaka LyricsSamanala Thatuwaka Song LyricsSamanala Thatuwaka Lyrics Englishසමනල තටුවක Lyricsසමනල තටුවක ගීතයේ පද පෙළLyrics With TransliterationMalith Perera SongsMalith Perera LyricsPerera LyricsPerera Song Lyrics

Samanala Thatuwaka - Singer, Lyricist & Composer

Samanala Thatuwaka Lyrics in Sinhala (සමනල තටුවක ගී පද) and English by Malith Perera. This page includes the Sinhala lyrics and English transliteration.
SONGSamanala Thatuwaka
SINGER
Malith Perera
VIEWS94
ShareShare "Samanala Thatuwaka" by Malith Perera

Song Video

More from Malith Perera

  • Mathaka Mandira Thana (Chanchala) Lyrics1.3k
  • Me Iwure Lyrics3
  • Muwarada Suwanda Gena Samalune Lyrics116
  • Nadee Ganga Lyrics10
  • Nil Tharu Dase ( Oba Awa) Lyrics5
  • Rathu Mal Gaume Lyrics126
  • Sihil Maruthe Lyrics16
  • View All Songs8

Popular Songs This Week

  • Lasowin (Rush Movie Song) LyricsEranga Jayawardhana
    551
  • Pemin Bendennai LyricsHenry Kaldera
    471
  • Yamu Sella Katharagam LyricsKarunarathna Diwulgane
    124
  • Chuttak Chuttak LyricsYohani
    105
  • Mathakayan Obe LyricsChamara Weerasinghe
    102
  • Honda Honda Lamain Api Wage LyricsChildren Songs
    87
  • Raja Malige LyricsRed
    75
  • Sudu Muna Dakaganna LyricsDamith Asanka
    73
  • Malata Suwanda Se Yowun Jiwithe LyricsSunil Edirisinghe
    69
  • Kiri Kodu Hithata LyricsBathiya and Santhush (BnS)
    64