Rathu Mal Gaume Lyrics by Malith Perera
Rathu Mal Gaume (රතු මල් ගවුමේ) is a Sinhala song sung by Malith Perera. This page presents the Rathu Mal Gaume lyrics in Sinhala script (රතු මල් ගවුමේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Rathu Mal Gaume |
|---|---|
| SINGER | Malith Perera |
| VIEWS | 133 |
| UPDATED |
Rathu Mal Gaume Lyrics
Rathu mal gavume dewatila
Sulagin para asala
Saththai aadare kiya
Sihina ime oba nawathinawa...
Rathu mal gavume dewatila
Sulagin para asala
Saththai aadare kiya
Sihina ime oba nawathinawa...
Danga nokarannam sanasannam
Lamedhe oba sathapannam
Oba ma langa innawanam raththarane
Man hari aadarei ehenam
Rathu mal gavume dewatila
Sulagin para asala
Saththai aadare kiya
Sihina ime oba nawathinawa...
Pini binduwak genalla
Muthu kotteyak sadala
Saththai aadare kiya
Suwa se siriyahane ma sathapanawa
Rathu mal gavume dewatila
Sulagin para asala
Saththai aadare kiya
Sihina ime oba nawathinawa...රතු මල් ගවුමේ ගී පද
රතු මල් ගවුමේ දැවටිලා
සුළගින් පාර අසාලා
සත්තයි ආදරේ කියා
සිහින ඉමේ ඔබ නවතිනවා...
රතු මල් ගවුමේ දැවටිලා
සුළගින් පාර අසාලා
සත්තයි ආදරේ කියා
සිහින ඉමේ ඔබ නවතිනවා...
දඟ නොකරන්නම් සනසන්නම්
ළමැදේ ඔබ සතපන්නම්
ඔබ මා ළඟ ඉන්නවනම් රත්තරනේ
මන් හරි ආදරෙයි එහෙනම්
රතු මල් ගවුමේ දැවටිලා
සුළගින් පාර අසාලා
සත්තයි ආදරේ කියා
සිහින ඉමේ ඔබ නවතිනවා...
පිනි බිංදුවක් ගෙනල්ලා
මුතු කොට්ටයක් සදාලා
සත්තයි ආදරේ කියා
සුව සේ සිරියහනේ මා සතපනවා
රතු මල් ගවුමේ දැවටිලා
සුළගින් පාර අසාලා
සත්තයි ආදරේ කියා
සිහින ඉමේ ඔබ නවතිනවා.../Performances of Rathu Mal Gaume
Cover versions, live performances, and reality-show contestant performances of “Rathu Mal Gaume” on YouTube.
Live Performances · 4
▶LiveRathu Mal Gaume (රතු මල් ගවුමේ) Live show Malith Perera @MalithPereramusicianDharshika Madukanda
▶LiveRathu Mal Gaume (රතු මල් ගවුමේ) Live show Malith Perera @MalithPereramusicianDharshika Madukanda
▶LiveRathu Mal Gaume (රතු මල් ගවුමේ) Live show Malith Perera @MalithPereramusicianDharshika Madukanda
▶LiveRathu Mal Gaume (රතු මල් ගවුමේ) Live show Malith Perera @MalithPereramusicianDharshika Madukanda
Cover Versions · 12
▶CoverRathu Mal Gawume (රතු මල් ගවුමේ) - Lavan Abhishek | Ahankara Nagare | EBC MusicEBC Music
▶Coverරතු මල් ගවුමේ | Rathu mal gaume | Malith Perera | cover by Dinuka FernandoDinuka Fernando
▶CoverRathu Mal Gawme - Malith Perera | රතුමල් ගවුමේ - මලිත් පෙරේරා | Cover By Acoustic MeedaRizi Meedin
▶Cover"rathu mal gaume.....slindunil
▶Coverරතු මල් ගවුමට - Rathu Mal Gaumata - Indrani PereraI.G. Bandula (Bandula Gamage)
▶CoverRathu Mal Gaume / රතු මල් ගවුමේ. Cover by Madara Prabhashinie.Madara Prabhashinie
▶CoverRathu Mal Gaume - Malith Perera | Acoustic Cover By Rayan AmarasingheRayan Amarasinghe
▶Coverරතුමල් ගවුමේ දැවටිලා | Rathu mal gaumeNisal Fernando
▶CoverRathumal Gawume |රතු මල් ගවුමේ (Cover ) - Nishad DewmindaNISHMUSIX
▶CoverRathu mal gaume (රතු මල් ගවුමේ) Cover By Sachithri DanushikaDulmi Dhananjana
▶CoverRathu Mal Gaume | රතු මල් ගවුමේ | Sinhala SongTH Entertainments
▶CoverRathu mal gaume (රතු මල් ගවුමේ)Suchithra Rahul
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Rathu Mal Gaume LyricsRathu Mal Gaume Lyrics Englishරතු මල් ගවුමේරතු මල් ගවුමේ ගීතයේ පද පෙළLyrics With TransliterationMalith Perera SongsMalith Perera LyricsPerera Lyrics