Nadee Ganga
Nadee Ganga Lyrics
Nadi ganga taranaye sarisara sada maruthe
Indrakeelayak se nosali ma yana mawathe
(Sinha lokaye//)
Sulan ralle davatila manda marutaye
Soya yannemi......
Gala ena mandakini hamba yami hamuwena thura
Jivithe uthum pathuman ha nirathuruwa abimanayen
Mammula nowe kisida javaya ma sathu we
Diriya gannemi......
Gala yana dahasak nadi bala siti ma ena thura
Nirathuruwa abimanayen.....
Gala ena mandakini hamba yami hamuwena thura
Jivithe uthum pathuman ha nirathuruwa abimanayen......
Nadi ganga taranaye….
නදී ගංගා ගී පද
නදී ගංගා තරණයේ සැරිසරා සැඩ මාරුතේ
ඉන්ද්‍රඛීලයක් සේ නොසැලී මා යන මාවතේ
(සිංහ ලෝකයේ//)
සුළං රැල්ලේ දැවටිලා මන්ද මාරුතයේ
සොයා යන්නෙමි......
ගලා එන මන්දාකිණී හඹා යමි හමුවෙන තුරා
ජීවිතේ උතුම් පැතුමන් හා නිරතුරුව අභිමානයෙන්
මංමුළා නොවේ කිසිදා ජවය මා සතු වේ
දිරිය ගන්නෙමි......
ගලා යන දහසක් නදී බලා සිටී මා එන තුරා
නිරතුරුව අභිමානයෙන්.....
ගලා එන මන්දාකිණී හඹා යමි හමුවෙන තුරා
ජීවිතේ උතුම් පැතුමන් හා නිරතුරුව අභිමානයෙන්......
නදී ගංගා තරණයේ….//
Frequently Asked Questions
Who sang Nadee Ganga?
Malith Perera performed Nadee Ganga. Malith Perera is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Who wrote Nadee Ganga lyrics?
The lyrics for Nadee Ganga were written by Bertram Nihal. Bertram Nihal is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.
Who composed Nadee Ganga?
Chithral Somapala composed the music for Nadee Ganga. Chithral Somapala is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.
Where can I find Nadee Ganga complete lyrics?
You can find the complete Nadee Ganga lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Nadee Ganga?
Nadee Ganga has been viewed 3 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ නදී ගංගා ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ නදී ගංගා ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Nadee Ganga" or discuss the lyrics with other music lovers.
Song Video
More from Malith Perera
- Mathaka Mandira Thana (Chanchala)1.2k views
- Me Iwure Lyrics0 views
- Muwarada Suwanda Gena Samalune Lyrics113 views
- Nil Tharu Dase ( Oba Awa) Lyrics0 views
- Rathu Mal Gaume Lyrics120 views
- Samanala Thatuwaka Lyrics91 views
- Sihil Maruthe Lyrics3 views
- View All Songs8 songs
Popular Songs This Week
- 168 views
- 111 views
- 68 views
- 57 views
- 55 views
- 47 views
- 45 views
- 41 views
- 39 views
- 37 views