Sihil Maruthe Lyrics by Malith Perera
Sihil Maruthe (සිහිල් මාරුතේ) is a Sinhala song sung by Malith Perera. This page presents the Sihil Maruthe lyrics in Sinhala script (සිහිල් මාරුතේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sihil Maruthe |
|---|---|
| SINGER | Malith Perera |
| VIEWS | 24 |
| UPDATED |
Sihil Maruthe Lyrics
Sihil maaruthe pem silo gee ase
Puran vu kethe nil goyam peedune
Galu maa oye pena sina mal pipe
Ape aadharen sitha praboden pire
Mini mini poda ihala
Mee amba mal saluna
Oba ena vaga denila sitha ivasum nathuva
Yovun aadhara vasanthe
Kohondo oba genaave
Madaara sugandhe dasanthe hamanne
Hada kalamba yana asillen
Oba kumakdo me kiyanne
Sitha sorakan karan nethu kan saluve
Sihil maaruthe pem .......
Lathon aadhara samire kohen do oba genaave
Uda vu vasanthe kovul gee gayenne
Sitha piyamba yana isavvak gena imak nae mata penenne
Nuba vitarai hade andi ru varune
Sihil maaruthe pem ..........සිහිල් මාරුතේ ගී පද
සිහිල් මාරුතේ පෙම් සිලෝ ගී ඇසේ
පුරන් වූ කෙතේ නිල් ගොයම් පීදුනේ
ගැලූ මා ඔයේ පෙණ සිනා මල් පිපේ
අපේ ආදරෙන් සිත ප්‍රබෝදෙන් පිරේ
මිණි මිණි පොද ඉහලා
මී අඹ මල් සැලුණා
ඔබ එන වග දැනිලා සිත ඉවසුම් නැතුවා
යොවුන් ආදර වසන්තේ
කොහොන්දෝ ඔබ ගෙනාවේ
මදාරා සුගන්ධේ දසන්තේ හමන්නේ
හද කළඹා යන ඇසිල්ලෙන්
ඔබ කුමක්දෝ මේ කියන්නේ
සිත සොරකන් කරන් නෙතු කැන් සැලුවේ
සිහිල් මාරුතේ පෙම් .......
ලතොන් ආදර සමීරේ කොහෙන් දෝ ඔබ ගෙනාවේ
උදා වූ වසන්තේ කොවුල් ගී ගැයෙන්නේ
සිත පියඹා යන ඉසව්වක් ගැන ඉමක් නෑ මට පෙනෙන්නේ
නුඹ විතරයි හදේ ඇඳි රූ වරුණේ
සිහිල් මාරුතේ පෙම් ..........
Performances of Sihil Maruthe
Cover versions, live performances, and reality-show contestant performances of “Sihil Maruthe” on YouTube.
Reality Show Performances · 1
Live Performances · 1
Cover Versions · 12
▶CoverSihil Maruthe -- Malith PereraMalithperera100
▶Coverදුහුල් මිදුමේ සිහිල් මාරුතේ / ජෝති ඇන්ජලින්Susantha Loku
▶CoverSihil Maruthe (සිහිල් මාරුතේ) - Miyuru Somarathne | Ahankara Nagare | EBC MusicEBC Music
▶CoverSihil Maruthe (සිහිල්මාරුතේ) - Yowun Adara Wasanthe - Malith Perera | Adi X VibeAdi X Vibe
▶CoverSihil Maruthe | Malith Perera | Old HitsSaviru Randuwa ♪
▶CoverSihil Maruthe | සිහිල් මාරුතේ - Malith Perera | Cute Baby Rachell Dancing | Hendewaka Event Kandyfun zone RG
▶CoverSihil Maruthe (Remix) | Malith Perera | DJ VIXO RemixDJ VIXO
▶CoverSihil Maruthe සිහිල් මාරුතේ ( Yowun Adara Wasanthe Kohendo Oba Genawe ) Malith PereraMy Smart Songs
▶CoverDuhul Meedume Sihil Maruthe | දුහුල් මීදුමේ සිහිල් මාරුතේ Remake Cover Ayesha ft Supun | Swapnayak SSwapnayak S*N*C
▶CoverSihil Maruthe සිහිල් මාරුතේ ( Yowun Adara Wasanthe Kohendo Oba Genawe ) Malith PereraMy Smart Songs
▶CoverSihil Maruthe / සිහිල් මාරුතේ - covered by Ravindu KavishkaRavindu Kavishka
▶CoverSihil maruthe-Malith pereraJeewani Muththettuwaththa
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sihil Maruthe LyricsSihil Maruthe Lyrics Englishසිහිල් මාරුතේසිහිල් මාරුතේ ගීතයේ පද පෙළLyrics With TransliterationMalith Perera SongsMalith Perera LyricsPerera Lyrics

