Piliganta Ba Ea Keema Lyrics by Jayasiri ChandrajithManike AttanayakeStage Drama Songs
Piliganta Ba Ea Keema (පිළිගන්ටා බෑ ඒ කීම) is a Sinhala song sung by Jayasiri Chandrajith, Manike Attanayake, and Stage Drama Songs. This page presents the Piliganta Ba Ea Keema lyrics in Sinhala script (පිළිගන්ටා බෑ ඒ කීම ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Piliganta Ba Ea Keema |
|---|---|
| SINGER | Jayasiri Chandrajith, Manike Attanayake, Stage Drama Songs |
| VIEWS | 2 |
| UPDATED |
Piliganta Ba Ea Keema Lyrics
Piliganta bae e keema yanta yamee//
Dutuwothin wevi aale//
Laya kampa wee praane mudawee obe//
Piliganta bae e keema yanta yamee...
Mewu sarupe kaage tibedho...
Boruda dodanne mohu...//
Maa padmaawatheege paye dooli sewe//
Ema dewee obeta watee//
Nowanu, maage kalpanaa kiyami anuwa daen...//
Piliganta bae e keema yanta yamee...පිළිගන්ටා බෑ ඒ කීම ගී පද
පිළිගන්ටා බෑ ඒ කීම යන්ටා යමී//
දුටුවෝතින් වේවි ආලේ//
ලය කම්පා වී ප්‍රානේ මුදාවී ඔබේ//
පිළිගන්ටා බෑ ඒ කීම යන්ටා යමී...//
මෙවූ සරූපේ කාගෙ තිබේදෝ...
බොරූද දොඩන්නේ මොහූ...//
මෑ පද්මාවතීගේ පයේ දූලි සේවේ//
එම දේවී ඔබටා වටී//
නොවනු, මාගෙ කල්පනාව කියමි අනුව දැන්...//
පිළිගන්ටා බෑ ඒ කීම යන්ටා යමී...//Related Songs and Tags
Piliganta Ba Ea Keema LyricsPiliganta Ba Ea Keema Lyrics Englishපිළිගන්ටා බෑ ඒ කීමපිළිගන්ටා බෑ ඒ කීම ගීතයේ පද පෙළLyrics With TransliterationJayasiri Chandrajith SongsJayasiri Chandrajith LyricsChandrajith Lyrics