Heenayak Premayak Lyrics by Rahal Alvis
Heenayak Premayak (හීනයක් ප්‍රේමයක්) is a Sinhala song sung by Rahal Alvis. This page presents the Heenayak Premayak lyrics in Sinhala script (හීනයක් ප්‍රේමයක් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Heenayak Premayak |
|---|---|
| SINGER | Rahal Alvis |
| VIEWS | 220 |
| UPDATED |
Heenayak Premayak Lyrics
Heenayak premayak aethakadee dakala
Lan wuna jeewithe aadare thiyala
Langa nethi hinda thanikama winda
Rawatunu tharamak aayeth oya nethu hinda
Nuba hitha nethi hinda langa kandulak wetuna
Me nethupiya ridawa mathaken midila
Riden bawa nokiya hebahin kandulu hira karala
Thawama mage hithe inne nubawa randila
Issara hitha makala aluthen liyala
Thahanam bawa kiyala aethata adila
Hagena duka nokiya rahasin thaniya dura thiyala
Edaa oba dunnu heenay thawama radila
Heenayak premayak...හීනයක් ප්‍රේමයක් ගී පද
හීනයක් ප්‍රේමයක් ඈතකදී දැකලා
ළං වුණා ජීවිතේ ආදරේ තියලා
ළඟ නැති හින්දා තනිකම වින්දා
රැවටුණු තරමක් ආයෙත් ඔය නෙතු හින්දා
නුඹ හිත නැති හින්දා ළඟ කඳුළක් වැටුණා
මේ නෙතුපිය රිදවා මතකෙන් මිදිලා
රිදෙන බව නොකිය හැබැහින් කඳුළු හිර කරලා
තවම මගේ හිතේ ඉන්නේ නුඹව රැඳිලා
ඉස්සර හිත මකලා අලුතෙන් ලියලා
තහනම් බව කියලා ඈතට ඇදිලා
හැඟෙන දුක නොකියා රහසින් තනිය දුර තියලා
එදා ඔබ දුන්නු හීනේ තවම රැදිලා
හීනයක් ප්‍රේමයක්.../Performances of Heenayak Premayak
Cover versions, live performances, and reality-show contestant performances of “Heenayak Premayak” on YouTube.
Live Performances · 1
Cover Versions · 12
▶CoverHeenayak Premayak හීනයක් ප්‍රේමයක් - Rahal Alwis Ft.Thilina RuhunageVoizy Music
▶CoverHeenayak Premayak (හීනයක් ප්‍රේමයක්) - Nimanda Perera (Female Cover)Nimanda Perera
▶CoverHeenayak premayak (හීනයක් ප්‍රේමයක් ) | Rahal Alwis | Avura Lanka Music Festival | TissaSl Music Hub
▶Coverතවම මගේ හිතේ ඉන්නේනුබව රැදිලා | Heenayak Premayak | හීනයක් ප්‍රේමයක් | Rahal Alwis | රහල් අල්විස්Polkichcha - පොල්කිච්චා
▶CoverHeenayak Premayak 8D Song | හීනයක් ප්‍රේමයක් 8D (Use Handfree)HUSMA හුස්ම
▶Coverහීනයක් ප්‍රේමයක් ඈතකදි දැකලා | 𝗛𝗜𝗡𝗔𝗬𝗔𝗞 𝗣𝗥𝗘𝗠𝗔𝗬𝗔𝗞 | Rahal Alwis | D7th මචානෝRuwan Music
▶CoverHinayak Premayak ( හීනයක් ප්‍රේමයක් ) Rahal Alwisසිංදු විස්තරේ (MuSiC Wisthare)
▶Coverහීනයක් ප්‍රේමයක් | Heenayak Premayak | Official Remix | Remix By @whoamimusicc WHO AM I 🎧🤍
▶Coverහීනයක් ප්‍රේමයක් || Hinayak Premayak || Rahal AlwisMUSIC Hub
▶Coverහීනයක් ප්‍රේමයක් | Heenayak Premayak - Rahal Alwis Korean mix video1.2M nak studio
▶CoverHinayak premayak හීනයක් ප්‍රේමයක් | Rahal AlwisLakzzz
▶CoverHeenayak Premayak - හීනයක් ප්‍රේමයක් (Rahal Alwis)N L MUSIC
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Heenayak Premayak LyricsHeenayak Premayak Lyrics Englishහීනයක් ප්‍රේමයක්හීනයක් ප්‍රේමයක් ගීතයේ පද පෙළLyrics With TransliterationRahal Alvis SongsRahal Alvis LyricsAlvis Lyrics
