Hitha Riduna Hamadama Lyrics by Rahal Alvis
Hitha Riduna Hamadama (හිත රිදුන හැමදාම) is a Sinhala song sung by Rahal Alvis. The lyrics were written by Simeth Kaveeja, and the music is composed by Huzzel. This page presents the Hitha Riduna Hamadama lyrics in Sinhala script (හිත රිදුන හැමදාම ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Hitha Riduna Hamadama |
|---|---|
| SINGER | Rahal Alvis |
| LYRICIST | Simeth Kaveeja |
| COMPOSER | Huzzel |
| VIEWS | 29 |
| UPDATED |
Hitha Riduna Hamadama Lyrics
(Hita riduna hemadama senasuwe man neda
Kawuruth naethidak thani mekuwe wena kawuda//)
Ehew unnu man ekka amanapakm mokada
(Denuwan kata miyadeela.....//)
Hita riduna hemadama......
Haengila aes kone wedana yata
Inna bae aae nam kandulu ekkota
Me taram karana ek wunath kandulata thaw
(Hadannata thahanam pirimi hitakata.....//)
Ralu papuwe iki gasai wedana
Nil denuwan ma nisa hinahila
Aewidin gihilla nokiyama wen wela
(Sellam kale ai hita ekkala......///)හිත රිදුන හැමදාම ගී පද
(හිත රිදුන හැමදාම සැනසුවේ මං නේද
කව්රුත් නැතිදාක තනි මැකුවේ වෙන කවුද//)
එහෙව් උන්නු මං එක්ක අමනාපකම් මොකද
(දෙනුවන් කතා මියැදීලා.....//)
හිත රිදුන හැමදාම......
හැංගිලා ඇස් කොනේ වේදනා යට
ඉන්න බෑ ආයේ නම් කඳුළු එක්කොට
මේ තරම් කාරණා එක් වුණත් කඳුළට තව
(හඬන්නට තහනම් පිරිමි හිතකට.....//)
රළු පපුවේ ඉකි ගසයි වේදනා
නිල් දෙනුවන් මා නිසා හිනැහිලා
ඇවිදින් ගිහින් නොකියාම වෙන් වෙලා
(සෙල්ලම් කළේ ඇයි හිත එක්කලා......///)
Performances of Hitha Riduna Hamadama
Cover versions, live performances, and reality-show contestant performances of “Hitha Riduna Hamadama” on YouTube.
Cover Versions · 7
▶CoverHitha riduna Hemadama || හිත රිදුන හැමදාම || Cover by || Amisha MinolSL CoveR HeRoes
▶CoverHitha Riduna Hamadama - Rahal Alwis | හිත රිදුන හැමදාම - රහල් අල්විස්Sri Tv
▶CoverHitha Riduna Hamadama ( @RahalAlwisOfficial ) Song Cover by Dilaksha DananjayaDilaksha De Soysa
▶CoverHitha Riduna Hamadama | හිත රිදුන හැමදාමLAKBeatsz
▶CoverHitha Riduna Hamadama ( හිත රිදුන හැමදාම ) - Rahal AlwisSri Nada
▶Coverහිත රිදුන හැම දාම | Hitha riduna hamadama | Rahal alwis | Music with SanuMusic with Sanu
▶CoverHitha Riduna Hamadama හිත රිදුන හැමදාමSaSri Music
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Hitha Riduna Hamadama LyricsHitha Riduna Hamadama Lyrics Englishහිත රිදුන හැමදාමහිත රිදුන හැමදාම ගීතයේ පද පෙළLyrics With TransliterationRahal Alvis SongsRahal Alvis LyricsAlvis LyricsHuzzel ComposerSimeth Kaveeja Lyricist