Oba Nathi Duka Thurulu Karan Lyrics
by Rahal Alvis
“Oba nathi duka turulu karan” (ඔබ නැති දුක තුරුළු කරන්): Oba Nathi Duka Thurulu Karan (ඔබ නැති දුක තුරුළු කරන්) lyrics, a Sinhala heartbreak song sung by Rahal Alvis, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is ඔබ නැති දුක තුරුළු කරන් ගී පද.
| SONG | Oba Nathi Duka Thurulu Karan |
|---|---|
| SINGER | Rahal Alvis |
| CATEGORY | Heart Break |
| VIEWS | 29 |
| UPDATED |
Oba Nathi Duka Thurulu Karan Lyrics Singlish
Oba nathi duka turulu karan
Miyadenam mama taniyen
Inna oba satutin
Noyana gaman giya punchi aes deka maage //
Nolabena oba genaema sitha
Asarana hitha bolanda welaa //
Kandulu thiya mata koheda oyaa ada
Noyana gaman giya punchi aes deka maage //
Oba nathi duka ....
Nopenena lesata durata welaa
Sitiyaath maage desama bala //
Ahimi wunath mata thawa ma obei mama
Noyana gaman giya punchi aes deka maage //
Oba nathi duka ......ඔබ නැති දුක තුරුළු කරන් ගී පද
ඔබ නැති දුක තුරුළු කරන්
මියැදෙන්නම් මම තනියෙන්
ඉන්න ඔබ සතුටින්
නොයන ගමන් ගිය පුංචි ඇස් දෙක මාගේ //
නොලැබෙන ඔබ ගැනම සිතා
අසරණ හිත බොළඳ වෙලා //
කඳුළු තියා මට කොහෙද ඔයා අද
නොයන ගමන් ගිය පුංචි ඇස් දෙක මාගේ //
ඔබ නැති දුක ....
නොපෙනෙන ලෙසට දුරට වෙලා
සිටියත් මගේ දෙසම බලා //
අහිමි වුණත් මට තවම ඔබෙයි මම
නොයන ගමන් ගිය පුංචි ඇස් දෙක මාගේ //
ඔබ නැති දුක ......
Performances of Oba Nathi Duka Thurulu Karan
Cover versions, live performances, and reality-show contestant performances of “Oba Nathi Duka Thurulu Karan” on YouTube.
Cover Versions · 6
▶CoverNolabena Oba Ganama Sitha ( නොලැබෙන ඔබ ගැනම සිතා ) - Rahal Alwis Songs | Nopenena Lesa Durata WelaCHABIYA MUSIC
▶CoverOba nathi duka thurulu karan I ඔබ නැති දුක තුරුළු කරන් I Coverd by Ishara AkalankaIshara Akalanka
▶CoverOba nathi duka thurulu karan ( ඔබ නැති දුක තුරුළු කරන් ) donghua video sinhala songjima music studio
▶CoverOba nathi duka thurulu karan(ඔබ නැති දුක තුරුළු කරන්)guitar coverVihanga Sugathapala
▶Coveroba nathi duka thurulu karan ඔබ නැති දුක තුරුළු කරන් rahal alwis - music maxmusic max
▶Coverඔබ නැති දුක තුරැළු කරන්_20141123_162107.mp4Tharu Tharu
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Oba Nathi Duka Thurulu Karan LyricsOba Nathi Duka Thurulu Karan Lyrics Englishඔබ නැති දුක තුරුළු කරන්ඔබ නැති දුක තුරුළු කරන් ගීතයේ පද පෙළLyrics With TransliterationRahal Alvis SongsRahal Alvis LyricsAlvis Lyrics