Mage So Susum Lyrics by Rahal Alvis
Mage So Susum (මගේ සෝ සුසුම්) is a Sinhala song sung by Rahal Alvis. The lyrics were written by Hasitha Vithanage, and the music is composed by Sanjula Himala. This page presents the Mage So Susum lyrics in Sinhala script (මගේ සෝ සුසුම් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Mage So Susum |
|---|---|
| SINGER | Rahal Alvis |
| LYRICIST | Hasitha Vithanage |
| COMPOSER | Sanjula Himala |
| VIEWS | 8 |
| UPDATED |
Mage So Susum Lyrics
(Mage so susum vedana muhuvela
Ridavala ma dama numba giya numba giya.......//)
Kesedho kiyem inne ma thinivela
Kandulu ma neth agin vetenava vetenava.......
Bandunath alen oba ha ma
Sangavi giya sangavi giya
Eka mosam vessen
Nuba sangavi giya
Nuba aye enne naithido
Thurulata mage.........
Mage so susum........
Paethu e pathum mage midumen vesi
Ahase bodavi giya nopeni
Epa yanna herada kese inne ma ithin
Hema husmak pura mage hitha numba gena mumunanava......
Mage so susum........මගේ සෝ සුසුම් ගී පද
(මගේ සෝ සුසුම් වේදනා මුහුවෙලා
රිදවලා මා දමා නුඹ ගියා නුඹ ගියා.......//)
කෙසේදෝ කියම් ඉන්නේ මා තිනිවෙලා
කඳුළු මා නෙත් අගින් වැටෙනවා වැටෙනවා.......
බැඳුනත් ආලෙන් ඔබ හා මා
සැඟවී ගියා සැඟවී ගියා
එක මෝසම් වැස්සෙන්
නුඹ සැඟවී ගියා
නුඹ ආයේ එන්නේ නැතිදෝ
තුරුලට මාගේ.........
මගේ සෝ සුසුම්........
පැතූ ඒ පැතුම් මාගේ මීදුමෙන් වැසී
අහසේ බොඳවී ගියා නොපෙනී
එපා යන්න හැරදා කෙසේ ඉන්නේ මා ඉතින්
හැම හුස්මක් පුරා මගේ හිත නුඹ ගැන මුමුණනවා......
මගේ සෝ සුසුම්........
Performances of Mage So Susum
Cover versions, live performances, and reality-show contestant performances of “Mage So Susum” on YouTube.
Cover Versions · 8
▶CoverMage So Susum (මගේ සෝ සුසුම්) - Rahal Alwis (Audio)Aryans Music
▶CoverMage So Susum (මගේ සෝ සුසුම්) x Nurawee (නුරාවී) - Mashup By Jenny Kingsly ft. SHEKY MOBAryans Music
▶CoverMage So Susum - Rahal Alwis | මගේ සෝ සුසුම් - රහල් අල්විස්Sri Tv
▶CoverMage So Susum (මගේ සෝ සුසුම්) x Nurawee (නුරාවී) - Mashup By Jenny Kingsly ft. SHEKY MOBSuratv
▶CoverMage So Susum ( මගේ සෝ සුසුම් ) - Rahal AlwisAryans Films
▶CoverMage So Susum (මගේ සෝ සුසුම්) | Rahal Alwis | DJ Remix | ERA MUSIC LKERA MUSIC LK
▶Coverමගේ සෝ සුසුම් || mage so susum || @shan_byo3Mano loke
▶Coverමගේ සෝ සුසුම් (Mage So Susum) osheMr.Oshaya.h
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Mage So Susum LyricsMage So Susum Lyrics Englishමගේ සෝ සුසුම්මගේ සෝ සුසුම් ගීතයේ පද පෙළLyrics With TransliterationRahal Alvis SongsRahal Alvis LyricsAlvis LyricsSanjula Himala ComposerHasitha Vithanage Lyricist