Sithata Hora Man Lyrics by Rahal Alvis
Sithata Hora Man (සිතට හොරා මං) is a Sinhala song sung by Rahal Alvis. This page presents the Sithata Hora Man lyrics in Sinhala script (සිතට හොරා මං ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sithata Hora Man |
|---|---|
| SINGER | Rahal Alvis |
| VIEWS | 452 |
| UPDATED |
Sithata Hora Man Lyrics
Sitata hora man obe velaa daen
Lovata hora man pem karannam
Aege nisaa man durin hidinnam
Durata velaa man pem karannam
Vatahennae kandulu aei mese
Ven vennae miyenaturu mage aadare....
Nethu sibina sibina susuman pavaa paaravai hada mage
Oya galana galana kandulin nethe sasalavai sita mage
Kandulu purogena inna hithagena
Numbe sinaavala miyadenanam ithin man
Miyadenanam ithin man....
Peradaa rae ahase paeyuu sandasaavi
Ada rae mage ahase paayaapan rahase
(Numba dannavada danne nae mage aadare
Numba innavada danne nae mage lokaye...///)
Numba daenenavada danne nae mage aadare....
Sitata hora man.../සිතට හොරා මං ගී පද
සිතට හොරා මං ඔබේ වෙලා දැන්
ලොවට හොරා මං පෙම් කරන්නම්
ඇගේ නිසා මං දුරින් හිඳින්නම්
දුරට වෙලා මං පෙම් කරන්නම්
වැටහෙන්නෑ කඳුළු ඇයි මෙසේ
වෙන් වෙන්නෑ මියෙනතුරු මගේ ආදරේ....
නෙතු සිඹින සිඹින සුසුමන් පවා පාරවයි හද මගේ
ඔය ගලන ගලන කඳුළින් නෙතේ සසලවයි සිත මගේ
කඳුළු පුරෝගෙන ඉන්න හිතාගෙන
නුඹේ සිනාවල මියැදෙනනම් ඉතින් මං
මියැදෙනනම් ඉතින් මං....
පෙරදා රෑ අහසේ පෑයූ සඳසාවී
අද රෑ මගේ අහසේ පායාපන් රහසේ
(නුඹ දන්නවාද දන්නේ නෑ මගේ ආදරේ
නුඹ ඉන්නවාද දන්නේ නෑ මගේ ලෝකයේ...///)
නුඹට දැනෙනවාද දන්නේ නෑ මගේ ආදරේ....
සිතට හොරා මං.../
Related Songs and Tags
Sithata Hora Man LyricsSithata Hora Man Lyrics Englishසිතට හොරා මංසිතට හොරා මං ගීතයේ පද පෙළLyrics With TransliterationRahal Alvis SongsRahal Alvis LyricsAlvis Lyrics