Skip to main content
Lyrics LK
HomeArtistsSongsCategoriesComposersLyricists
Lyrics LK

A free, community-driven archive of Sinhala song lyrics. Anyone can register to add songs and suggest corrections. Old classics and new hits, each with English transliteration, translation and meaning.

10,225
Songs
3,390
Artists
848
Composers
1,408
Lyricists

Quick Links

  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections

Community

  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)

Legal

  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us
  • About Us

Song lyrics belong to their respective owners; we don't claim the songs themselves. But the way we write and present them here, our English transliterations, translations, meanings, biographies, and other original content, is © Lyrics-LK.com and may not be copied, reproduced, or scraped, in whole or in part, without written permission. We file DMCA notices against copied content.

© 2026 Lyrics LK·Privacy Policy·Terms of Use·DMCA

Sinhala lyrics, improved by the community.

  1. Home
  2. Rahal Alvis
  3. Eta Eta Sereppuwen Lyrics

Eta Eta Sereppuwen Lyrics

by Rahal Alvis

“Ata ata sereppuwen sapaththuwata maaru wuna” (ඇට ඇට සෙරෙප්පුවෙන් සපත්තුවට මාරු වුණා), Eta Eta Sereppuwen (ඇට ඇට සෙරෙප්පුවෙන්) lyrics: a Sinhala baila song sung by Rahal Alvis, with words and music by Amila Nidahasa, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Ata ata, and in Sinhala it is ඇට ඇට සෙරෙප්පුවෙන් ගී පද.

Details about the song Eta Eta Sereppuwen including singer, lyricist, composer, and view count
SONGEta Eta Sereppuwen
SINGERRahal Alvis
LYRICISTAmila Nidahasa
COMPOSERAmila Nidahasa
CATEGORYBaila
VIEWS14
UPDATEDMay 2026

Eta Eta Sereppuwen Lyrics Singlish

Ata ata sereppuwen sapaththuwata maaru wuna
Sathiye dawasa hathata paata andum ona wuna
Hari hari balana nisa bas eka mata epa wuna
Kellangen berennata helmet eka one wuna
(Boot dunna nangilata boot denna kaale honda
Pahe kaasi unu karala maala demma kaale giya...//)

Raththaranin bitti bandan manik walin wahala hadan
Kirigaruden beema amban kaluwara leeyen thanapu
Putuwayi mage tomiya nidiyanne ada.....

Thappara katuwa pawa mage papuwata anala giya
Maththara hathara wate dostharawaru channel kala
Wessantharata ehaa sinnakkara thaagi kala
Thambe sathe athe nathe pittu kapu katak wage.....

Raththaranin bitti.....

Karameta angara papa mepari deepu sokariyanta
Adiyak adiya gaane walak kapamu yaluwanta
Kawadawath nowena heena mawwa machanlata
Kiyanne man kapalamai aawe dan pin deepan.....

Boot dunna nangilata boot denna kaale honda
Pahe kaasi unu karala maala demma kaale giya...//

Mata inne man vitarai umbata inne umba vitarai
Thiyana kalata hithunoth ey nathiwunu kala balloth yai
Dewal roast suwe katu nae budalanne thama...
Putuwayi mage tomiya nidiyanne ada.....
Dewal roast suwe katu nae budalanne thama...

ඇට ඇට සෙරෙප්පුවෙන් ගී පද

ඇට ඇට සෙරෙප්පුවෙන් සපත්තුවට මාරු වුණා
සතියේ දවස් හතට පාට ඇඳුම් ඕන වුණා
හැරි හැරි බලන නිසා බස් එක මට එපා වුණා
කෙල්ලන්ගෙන් බේරෙන්නට හෙල්මට් එක ඕනේ වුණා
(බූට් දුන්න නංගිලාට බූට් දෙන්න කාලේ හොඳා
පහේ කාසි උණු කරලා මාල දැම්ම කාලේ ගියා...//)

රත්තරනින් බිත්ති බැඳන් මැණික් වලින් වහල හදන්
කිරිගරුඩෙන් බීම අඹන් කළුවර ලීයෙන් තනාපු 
පුටුවෙයි මගේ ටොමියා නිදියන්නේ අද.....

තප්පර කටුව පවා මගේ පපුවට ඇනලා ගියා
මත්තර හතර වටේ දොස්තරවරු චැනල් කළා
වෙස්සන්තරට එහා සින්නක්කර තෑගි කළා
තඹේ සතේ අතේ නැතේ පිට්ටු කාපු කටක් වගේ.....

රත්තරනින් බිත්ති.....

කරුමෙට අඟර පපා මෙපරි දීපු සොකරියන්ට
අඩියක් අඩිය ගානේ වලක් කපමු යාළුවන්ට
කවදාවත් නොවෙනා හීන මැව්ව මචන්ලාට
කියන්නේ මං කපලාමයි ආවේ දැන් පින් දීපං.....

බූට් දුන්න නංගිලාට බූට් දෙන්න කාලේ හොඳා
පහේ කාසි උණු කරලා මාල දැම්ම කාලේ ගියා...//

මට ඉන්නේ මං විතරයි උඹට ඉන්නේ උඹ විතරයි 
තියන කලට හිතුණොත් එයි නැතිවුණු කල බල්ලොත් යයි
ඩෙවල් රෝස්ට් සුවේ කටු නෑ බුදලන්නේ තාම...
පුටුවෙයි මගේ ටොමියා නිදියන්නේ අද.....
ඩෙවල් රෝස්ට් සුවේ කටු නෑ බුදලන්නේ තාම...

Related Songs and Tags

Eta Eta Sereppuwen LyricsEta Eta Sereppuwen Lyrics Englishඇට ඇට සෙරෙප්පුවෙන්ඇට ඇට සෙරෙප්පුවෙන් ගීතයේ පද පෙළLyrics With TransliterationRahal Alvis SongsRahal Alvis LyricsAlvis LyricsAmila Nidahasa ComposerAmila Nidahasa Lyricist
Maintained by the Lyrics LK editorial team and community contributors, open to corrections·Languages: English, සිංහල (Sinhala)·Content: English Transliteration · Sinhala Lyrics·Last reviewed: May 2026

Comments

ShareShare "Eta Eta Sereppuwen" by Rahal Alvis

Song Video

More from Rahal Alvis

  • Heenayak Premayak Lyrics224
  • Hitha Riduna Hamadama Lyrics42
  • Mage So Susum Lyrics13
  • Oba Nathi Duka Thurulu Karan Lyrics29
  • Shrungari (Himiwenna Aye) Lyrics102
  • Sithata Hora Man Lyrics492
  • Tharu Dilena Ambaraye Lyrics16
  • View All Songs8

Popular Songs This Week

  • Kiri Kodu Hithata LyricsBathiya and Santhush (BnS)
    404
  • Nethu Wasa LyricsHector Dias
    65
  • Sihina Dew Duwe LyricsMilton Perera
    51
  • Oba Nisa - Aladdin Teledarama Theme Song LyricsDilki Uresha
    50
  • Mandaram Handawe LyricsNimesh Chamika
    49
  • Bambara Nade LyricsBachi Susan
    43
  • Heen Sare Nuba Awidin LyricsDimanka Wellalage
    43
  • Mathakai LyricsDhilaksha Perera
    43
  • Kuweniye Ma LyricsCharitha Attalage
    38
  • Ahankara Nagare LyricsRanidu Lankage
    38