Shrungari (Himiwenna Aye) Lyrics
by Rahal Alvis
“Himiwenna aaye pathuman patha” (හිමිවෙන්න ආයේ පැතූමන් පතා), Shrungari (Himiwenna Aye) (ශෘංගාරි (හිමිවෙන්න ආයේ)) lyrics: a Sinhala heartbreak song sung by Rahal Alvis, with words by Dilan Gauthamadasa and music by Shenuka H Peiris, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is ශෘංගාරි (හිමිවෙන්න ආයේ) ගී පද, and many know it simply as Himiwenna aaye.
| SONG | Shrungari (Himiwenna Aye) |
|---|---|
| SINGER | Rahal Alvis |
| LYRICIST | Dilan Gauthamadasa |
| COMPOSER | Shenuka H Peiris |
| CATEGORY | Heart Break |
| VIEWS | 102 |
| UPDATED |
Shrungari (Himiwenna Aye) Lyrics Singlish
Himiwenna aaye pathuman patha
Samudunne maage hitatath hora
Mathakaye seya mekeela eda
Wedana yaaye ma thani wuna
Jiwithe maage raka ganna pana se
Hitiye oyaa saemada...
Rindawala handawapu shrungariye
Ada waage kawadawath numba me lese
Rawatannapa kawuruwath jiwithe
Sathutinda inne oyaa...
Man thama duk widinawa
Man thama duk widinawa...
Raa pura heenan thamath mawenne
Obe rupemai me katath hora
Anuraga daesin adaren kiwe
Oyaa magemai nowedai kiya
Jiwithe maage raka ganna pana se
Hitiye oyaa saemada...
Ridawala handawapu shrungariye......
Kochchara hugak kal lan wenna pathuwath
Inne oyaa ada an sathu welaa
Adare maage rawatuwe melese
Adare maage madi wu nisa......
Himiwenna aaye......
Ridawala handawapu.....ශෘංගාරි (හිමිවෙන්න ආයේ) ගී පද
හිමිවෙන්න ආයේ පැතූමන් පතා
සමුදුන්නේ මාගේ හිතටත් හොරා
මතකයේ සේයා මැකිලා එදා
වේදනා යායේ මා තනි වුනා
ජිවිතේ මාගේ රැක ගන්න පණ සේ
හිටියේ ඔයා සෑමදා...
රිඳවාලා හඬවාපු ශෘංගාරියේ
අද වාගේ කවදාවත් නුඹ මේ ලෙසේ
රවටන්නෙපා කවුරුවත් ජිවිතේ
සතුටින්ද ඉන්නේ ඔයා...
මං තාම දුක් විදිනවා
මං තාම දුක් විදිනවා...
රෑ පුරා හීනෙන් තාමත් මැවෙන්නේ
ඔබේ රූපෙමයි මේ කාටත් හොරා
අනුරාග දෑසින් ආදරෙන් කීවේ
ඔයා මගෙමයි නොවෙදැයි කියා
ජිවිතේ මාගේ රැක ගන්න පණ සේ
හිටියේ ඔයා සෑමදා...
රිදවාල හඬවාපු ශෘංගාරියේ......
කොච්චර හුඟක් කල් ලං වෙන්න පැතූවත්
ඉන්නේ ඔයා අද අන් සතු වෙලා
ආදරේ මාගේ රැවටුවේ මෙලෙසේ
ආදරේ මාගේ මදි වූ නිසා......
හිමිවෙන්න ආයේ......
රිදවාල හඬවාපු.....
Related Songs and Tags
Shrungari (Himiwenna Aye) LyricsShrungari (Himiwenna Aye) Lyrics Englishශෘංගාරි (හිමිවෙන්න ආයේ)ශෘංගාරි (හිමිවෙන්න ආයේ) ගීතයේ පද පෙළLyrics With TransliterationRahal Alvis SongsRahal Alvis LyricsAlvis LyricsShenuka H Peiris ComposerDilan Gauthamadasa Lyricist