Suranidune Ma Sitha Bandi Lyrics by Jayasiri ChandrajithRathna Lalani Jayakody
Suranidune Ma Sitha Bandi (සුරනිඳුනේ මා සිත බැඳි) is a Sinhala song sung by Jayasiri Chandrajith and Rathna Lalani Jayakody. This page presents the Suranidune Ma Sitha Bandi lyrics in Sinhala script (සුරනිඳුනේ මා සිත බැඳි ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Suranidune Ma Sitha Bandi |
|---|---|
| SINGER | Jayasiri Chandrajith, Rathna Lalani Jayakody |
| VIEWS | 8 |
| UPDATED |
Suranidune Ma Sitha Bandi Lyrics
suranindune ma sitha bandi
sonduru yowun hada ma wetha
nokalal senehasa nomadawa
laba denu mane...
naranata adhipathi surinde
divaneth widaha balanu mana
me piyakaru wu latha mata
laba denu mane
e piyakaru wu latha mata
laba denu mane...
mawetha daya karuna bala
senehas suwandin nahawana
ala komala ras dahara
laba denu mane...
wisal lowata neth wihida
sema duk bindalu surinduni
nopamawama e latha mata
laba denu mane...සුරනිඳුනේ මා සිත බැඳි ගී පද
සුරනිඳුනේ මා සිත බැඳි
සොඳුරු යොවුන් හද මා වෙත
නොකැලැල් සෙනෙහස නොමදව
ලබා දෙනු මැනේ...//
නරනට අධිපතී සුරින්ඳේ
දිවනෙත් විදහා බලනු මැන
මේ පියකරු වූ ලඳ මට
ලබා දෙනු මැනේ
ඒ පියකරු වූ ලඳ මට
ලබා දෙනු මැනේ...
මවෙත දයා කරුණා බල
සෙනෙහස් සුවඳින් නහවන
ආල කොමල රැස් දහරා
ලබා දෙනු මැනේ...//
විසල් ලොවට නෙත් විහිදා
සැම දුක් බිඳලූ සුරිඳුනි
නොපමාවම ඒ ලඳ මට
ලබා දෙනු මැනේ...//Related Songs and Tags
Suranidune Ma Sitha Bandi LyricsSuranidune Ma Sitha Bandi Lyrics Englishසුරනිඳුනේ මා සිත බැඳිසුරනිඳුනේ මා සිත බැඳි ගීතයේ පද පෙළLyrics With TransliterationJayasiri Chandrajith SongsJayasiri Chandrajith LyricsChandrajith Lyrics