Adare Wadida Manda Lyrics by Rose Alagiyawanna
Adare Wadida Manda (ආදරේ වැඩිද මන්දා) is a Sinhala song sung by Rose Alagiyawanna. The music is composed by Niroshan Dreamz. This page presents the Adare Wadida Manda lyrics in Sinhala script (ආදරේ වැඩිද මන්දා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Adare Wadida Manda |
|---|---|
| SINGER | Rose Alagiyawanna |
| LYRICIST | Rose Alagiyawanna |
| COMPOSER | Niroshan Dreamz |
| VIEWS | 3 |
| UPDATED |
Adare Wadida Manda Lyrics
Adare wedida manda hitha mage ridena hinda
Pana mage numba hinda nethu mage numba sewwa
Numbata man gena danena tharamata matada numba gena danenawa
Numbata man gena ridena tharamata matada numba gena ridenawa
Mage hitha numba danna tharamata numbe hithath mama dannawa...
Dethanata welaa rayama nonida kadulu seluwath ikigasala
Himi nowunu e adare hadagesma paarawai oyaa
Sinasennata bari wunath mama sinasennam sathuta penwa
Numbe wennata bari wunath mata numbe wennam lowata hangaa...
Adare ai wune metharam himi nowenawa nam dena denath
Iwasanne mama kohomado numba nathuwa jeewithe hoyan
Sinasennata bari wunath mama sinasennam sathuta penwa
Numbe wennata bari wunath mata numbe wennam lowata hangaa...
Adare wedida manda...ආදරේ වැඩිද මන්දා ගී පද
ආදරේ වැඩිද මන්දා හිත මගේ රිදෙන හින්දා
පණ මගේ නුඹම හින්දා නෙතු මගේ නුඹම සෙව්වා
නුඹට මං ගැන දැනෙන තරමට මටද නුඹ ගැන දැනෙනවා
නුඹට මං ගැන රිදෙන තරමට මටද නුඹ ගැන රිදෙනවා
මගේ හිත නුඹ දන්න තරමට නුඹෙ හිතත් මම දන්නවා...
දෙතැනට වෙලා රැයම නොනිදා කදුළු සැලුවත් ඉකිගසාලා
හිමි නොවුණු ඒ ආදරේ හදගැස්ම පාරවයි ඔයා
සිනාසෙන්නට බැරි වුණත් මම සිනාසෙන්නම් සතුට පෙන්වා
නුඹේ වෙන්නට බැරි වුණත් මට නුඹේ වෙන්නම් ලොවට හංගා...
ආදරේ ඇයි වුණේ මෙතරම් හිමි නොවෙනවා නම් දැන දැනත්
ඉවසන්නෙ මම කොහොමදෝ නුඹ නැතුව ජීවිතේ හොයං
සිනාසෙන්නට බැරි වුණත් මම සිනාසෙන්නම් සතුට පෙන්වා
නුඹේ වෙන්නට බැරි වුණත් මට නුඹේ වෙන්නම් ලොවට හංගා...
ආදරේ වැඩිද මන්දා. ../Performances of Adare Wadida Manda
Cover versions, live performances, and reality-show contestant performances of “Adare Wadida Manda” on YouTube.
Cover Versions · 12
▶CoverAdare Wadida Manda - Rose Alagiyawanna [www.hirutv.lk]Hiru TV - Live Stream
▶CoverAdare Wadida Manda - Rose AlagiyawannaSuraj Dilanka
▶CoverAdare Wadida Manda Sitha Mage Ridena Hinda - ආදරේ වැඩිද මන්දා.. සිත මගේ රිදෙන හින්දා..Learn4Earn
▶CoverAdare Wadida Manda-Rose Alagiyawanna-ආදරේ වැඩිද මන්දාSajini Ishanka
▶CoverAadare Wadida Manda(ආදරේ වැඩිද මංදා) - Rose AlagiyawannaLakmal Jayasinghe
▶CoverAdare Wadida Manda - Rose AlagiyawannaMotion Effects
▶CoverAdare Wadida Manda - Rose AlagiyawannaSaaravita
▶CoverAdare Wadida Manda - Rose Alagiyawanna HD Music VideoMotion Effects
▶Coverආදරේ වැඩි ද මන්දා.. (adare wadida manda) rose alagiyawannaK with Design
▶Coverආදරේ වැඩිද මන්දාSl king
▶CoverAdare Wadida Manda - Rose AlagiyawannaMotion Effects
▶Coverආදරේ වැඩිද මන්දා dj remix.Dj sajiya
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Adare Wadida Manda LyricsAdare Wadida Manda Lyrics Englishආදරේ වැඩිද මන්දාආදරේ වැඩිද මන්දා ගීතයේ පද පෙළLyrics With TransliterationRose Alagiyawanna SongsRose Alagiyawanna LyricsAlagiyawanna LyricsNiroshan Dreamz ComposerRose Alagiyawanna Lyricist