Kaviyak Sema Nalawena Lyrics
“Kaviyak sema nelavena oya aes dekama” (කවියක් සේම නැලවෙන ඔය ඇස් දෙකම): Kaviyak Sema Nalawena (කවියක් සේම නැලවෙන) lyrics, a Sinhala love song sung by Rose Alagiyawanna, with music by Roshan Fernando, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is කවියක් සේම නැලවෙන ගී පද.
| SONG | Kaviyak Sema Nalawena |
|---|---|
| SINGER | Rose Alagiyawanna |
| COMPOSER | Roshan Fernando |
| CATEGORY | Love Songs |
| VIEWS | 9 |
| UPDATED |
Kaviyak Sema Nalawena Lyrics Singlish
Kaviyak sema nelavena oya aes dekama
Gettam velaa hit puvaruwe ridmayata
Pini diya dova opavat vunu thol sangala
Sithuvam velaa hit ahase unuhumata....
(Dodamalu hina kiranin muva sarasaana
Mitiyaavathaka thanikama palavayi hadaka...//)
Pun po kalaa piri sanda paayana kalata
Hadavatha nivee seneheyi nethu inaavata...
Kaviyak sema nelavena...
(Piyakaru dasun mavanaa mage hit pothata
Pemavath numbe lengathuvayi pilisaran...//)
Hadavatha petu seth kav peliya koida
Pinvath mihiriye numba nathi hit pelata...
Kaviyak sema nelavena...කවියක් සේම නැලවෙන ගී පද
කවියක් සේම නැලවෙන ඔය ඇස් දෙකම
ගෙත්තම් වෙලා හිත් පුවරුවේ රිද්මයට
පිණි දිය දොවා ඔපවත් වුණු තොල් සඟල
සිතුවම් වෙලා හිත් අහසේ උණුහුමට....
(දොඩමලු හිනා කිරණින් මුව සරසාන
මිටියාවතක තනිකම පලවයි හදක...//)
පුන් පෝ කලා පිරි සඳ පායන කලට
හදවත නිවී සැනහෙයි නෙතු ඉනාවට...
කවියක් සේම නැලවෙන...
(පියකරු දසුන් මවනා මගේ හිත් පොතට
පෙම්වත් නුඹේ ලෙන්ගතුවයි පිළිසරණ...//)
හදවත පැතු සෙත් කව් පේළිය කොයිද
පින්වත් මිහිරියේ නුඹ නැති හිත් පැලට...
කවියක් සේම නැලවෙන...
Related Songs and Tags
Kaviyak Sema Nalawena LyricsKaviyak Sema Nalawena Lyrics Englishකවියක් සේම නැලවෙනකවියක් සේම නැලවෙන ගීතයේ පද පෙළLyrics With TransliterationRose Alagiyawanna SongsRose Alagiyawanna LyricsAlagiyawanna LyricsRoshan Fernando Composer