Handennata Kanduluth Na Lyrics
“Handennata kanduluth nae ridenata hitakuth nae” (හැඬෙන්නට කඳුලුත් නෑ රිදෙන්නට හිතකුත් නෑ): Handennata Kanduluth Na (හැඬෙන්නට කඳුලුත් නෑ) lyrics, a Sinhala heartbreak song sung by Rose Alagiyawanna, with music by Niroshan Dreamz, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is හැඬෙන්නට කඳුලුත් නෑ ගී පද.
| SONG | Handennata Kanduluth Na |
|---|---|
| SINGER | Rose Alagiyawanna |
| LYRICIST | Rose Alagiyawanna |
| COMPOSER | Niroshan Dreamz |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 34 |
| UPDATED |
Handennata Kanduluth Na Lyrics Singlish
Handennata kanduluth nae ridenata hitakuth nae
(mage jeewithe...//)
Ninda mata ada uruma nae thawath hita rawatanna bae
Oba mage langa nae obawa mata himi nae...
Handennata kanduluth nae...
Sitha gannatawath bae aeida metharam
Obata aadare kiyala nodaka innata sithuwath
Sitha akeekaru wenawa
Himiwuna nam obawa mata sandawathiye
Mage pana men rakinawa mama saththai...
Hadagannata nam bae
Handana sitha mage oyaa gena wimasanawa
Nolabena bawa daenunath
Thawath mama pem keruwa
Inna sathutin mage sanda raajiniye
Himi naethath mata oyaa magemai semada...
Handennata kanduluth nae...හැඬෙන්නට කඳුලුත් නෑ ගී පද
හැඬෙන්නට කඳුලුත් නෑ රිදෙන්නට හිතකුත් නෑ
(මගේ ජීවිතේ...//)
නින්ද මට අද උරුම නෑ තවත් හිත රවටන්න බෑ
ඔබ මගේ ළඟ නෑ ඔබව මට හිමි නෑ...
හැඬෙන්නට කඳුලුත් නෑ...
සිතා ගන්නටවත් බෑ ඇයිද මෙතරම්
ඔබට ආදරේ කියලා නොදැක ඉන්නට සිතුවත්
සිත අකීකරු වෙනවා
හිමිවුණා නම් ඔබව මට සඳවතියේ
මගේ පණ මෙන් රකිනවා මම සත්තයි...
හදාගන්නට නම් බෑ
හඬන සිත මගේ ඔයා ගැන විමසනවා
නොලැබෙනා බව දැනුනත්
තවත් මම පෙම් කෙරුවා
ඉන්න සතුටින් මගේ සඳ රාජිණියේ
හිමි නැතත් මට ඔයා මගෙමයි සැමදා...
හැඬෙන්නට කඳුලුත් නෑ...
Performances of Handennata Kanduluth Na
Cover versions, live performances, and reality-show contestant performances of “Handennata Kanduluth Na” on YouTube.
Cover Versions · 6
▶CoverHandennata kanduluth Na (හැඬෙන්නට කඳුළුත් නෑ) Cover by Vimu Rajakaruna | Rose Alagiyawanna best songGayan Sandeepa
▶CoverHadennata Kaduluth Na - Rose AlagiyawannaThilini Madushika
▶Coverhandennata kaduluth na ( හැඬෙන්නට කඳුලුත් නෑ) - Rose Alagiyawannakawikara hitha
▶CoverHandennata Kanduluth Na - Rose Alagiyawanna - Dj Remix MusicDJ Isuka Remix
▶CoverHandennata Kanduluth Na (හැඬෙන්නට කඳුලුත් නෑ) EDM Cover EDM Version dj sajith mix New song 2025DJ sri lanka mix studio
▶CoverHandennata Kanduluth Na Rose Alagiyawannanipuna shanith jayarathna
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Handennata Kanduluth Na LyricsHandennata Kanduluth Na Lyrics Englishහැඬෙන්නට කඳුලුත් නෑහැඬෙන්නට කඳුලුත් නෑ ගීතයේ පද පෙළLyrics With TransliterationRose Alagiyawanna SongsRose Alagiyawanna LyricsAlagiyawanna LyricsNiroshan Dreamz ComposerRose Alagiyawanna Lyricist