Seemawa Pannuwath
Seemawa Pannuwath Lyrics
Seemava pannuwath mage aadare
Bhashava dannae numba keru vairaye
Saadharanai man kiyawaa nae sitha obe
Paagannepaa ee nisa hada mage
Sara kale seka kale aadare hindane
Anthima amathuma me anithima samugenme
Me keti panividaye avasan husmai aeththe....
Lassana atheethae ko varthamaane
Ginipath anaagathae api dennage
Jeevithaya vipathae aadaraya apathae
Aaye mathu upathae api vemu ape
Sara kale seka kale aadare hindane
Anthima amathuma me anithima samugenme
Me keti panividaye avasan husmai aeththe....
Meku wata mathakae sihiwevi kala de
Preme aadahanai saradev mage le
Ganna durakathanae avasan warai me
Thama maa aadarei asunada sondure
Sara kale seka kale aadare hindane....
Seemava pannuwath mage aadare
Bhashava dannae numba keru vairaye
Saadharanai man kiyawaa nae sitha obe
Paagannepaa ee nisa hada mage
Sara kale seka kale aadare hindane
Anthima amathuma me anithima samugenme
Me keti panividaye avasan husmai aeththe....
සීමාව පැන්නුවත් ගී පද
සීමාව පැන්නුවත් මගේ ආදරේ
භාෂාව දන්නෑ නුඹ කෙරූ වෛරයේ
සාධාරණයි මං කියවා නෑ සිත ඔබේ
පාගන්නෙපා ඒ නිසා හද මගේ
සැර කලේ සැක කලේ ආදරේ හින්දානේ
අන්තිම ඇමතුම මේ අනිතිම සමුගැන්මේ
මේ කෙටි පණිවිඩයේ අවසන් හුස්මයි ඇත්තේ....
ලස්සන අතීතේ කෝ වර්තමානේ
ගිනිපත් අනාගතේ අපි දෙන්නාගේ
ජීවිතය විපතේ ආදරය අපතේ
ආයේ මතු උපතේ අපි වෙමු අපේ
සැර කලේ සැක කලේ ආදරේ හින්දානේ
අන්තිම ඇමතුම මේ අනිතිම සමුගැන්මේ
මේ කෙටි පණිවිඩයේ අවසන් හුස්මයි ඇත්තේ....
මැකුවාට මතකේ සිහිවේවි කළ දේ
ප්‍රේමේ ආදාහනේ සැරදෙව් මගේ ලේ
ගන්න දුරකථනේ අවසන් වරයි මේ
තාම මා ආදරෙයි ඇසුණාද සොඳුරේ
සැර කලේ සැක කලේ ආදරේ හින්දානේ....
සීමාව පැන්නුවත් මගේ ආදරේ
භාෂාව දන්නෑ නුඹ කෙරූ වෛරයේ
සාධාරණයි මං කියවා නෑ සිත ඔබේ
පාගන්නෙපා ඒ නිසා හද මගේ
සැර කලේ සැක කලේ ආදරේ හින්දානේ
අන්තිම ඇමතුම මේ අනිතිම සමුගැන්මේ
මේ කෙටි පණිවිඩයේ අවසන් හුස්මයි ඇත්තේ....
Frequently Asked Questions
Who sang Seemawa Pannuwath?
Rose Alagiyawanna performed Seemawa Pannuwath. Rose Alagiyawanna is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Who wrote Seemawa Pannuwath lyrics?
The lyrics for Seemawa Pannuwath were written by Jeenu Dharmakeerthi. Jeenu Dharmakeerthi is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.
Who composed Seemawa Pannuwath?
Radeesh Vandebona composed the music for Seemawa Pannuwath. Radeesh Vandebona is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.
Where can I find Seemawa Pannuwath complete lyrics?
You can find the complete Seemawa Pannuwath lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Seemawa Pannuwath?
Seemawa Pannuwath has been viewed 3 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ සීමාව පැන්නුවත් ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ සීමාව පැන්නුවත් ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Seemawa Pannuwath" or discuss the lyrics with other music lovers.
More from Rose Alagiyawanna
- Adare Wadida Manda Lyrics0 views
- Api Yalith Nagemu Lyrics1 views
- Handennata Kanduluth Na Lyrics2 views
- Hangunu Adarayak Lyrics2 views
- Kaviyak Sema Nalawena Lyrics1 views
- Oba Laga Naa Adare Lyrics1 views
- Peruwata Hitha Mage Lyrics0 views
- Thahanamda Hamuwannata Lyrics12 views
- Thamath Tharahin Lyrics1 views
- Thamath Tharahin Neda Oya200 views
- View All Songs11 songs
Popular Songs This Week
- 168 views
- 90 views
- 88 views
- 73 views
- 68 views
- 58 views
- 49 views
- 43 views
- 42 views
- 35 views