Thahanamda Hamuwannata Lyrics
“Tahanam da hamuwannata oyawa heenekinwath ayemath” (තහනම් ද හමුවන්නට ඔයාව හීනෙකින්වත් ආයෙමත්): Thahanamda Hamuwannata (තහනම් ද හමුවන්නට) lyrics, a Sinhala heartbreak song sung by Rose Alagiyawanna, with words by Sajith V Chathuranga and music by Radeesh Vandebona, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is තහනම් ද හමුවන්නට ගී පද.
| SONG | Thahanamda Hamuwannata |
|---|---|
| SINGER | Rose Alagiyawanna |
| LYRICIST | Sajith V Chathuranga |
| COMPOSER | Radeesh Vandebona |
| CATEGORY | Heart Break |
| VIEWS | 146 |
| UPDATED |
Thahanamda Hamuwannata Lyrics Singlish
Tahanam da hamuwannata oyawa heenekinwath ayemath
Hithe kahatak thibune nae mata aththamai oba gena thawath
Kawuruwath aadare nokala mata daenena thanikama mahamerak
Ane obawath pem kalanam dukak ada mata nae thawath
Kandulu wetila kammulath theth weela
Mathaka perada hith kone dagakarala
Nawatha gannata nohaeki tharamata aadare bondawi giath
Ane obawath pem kala nam dukak ada mata nae thawath
Hitha uthuranawa senehasaka paetalila
Netha ahanawa oba koheda kiyala
Nageeta gannata barima thanatama jeewithe wetila wunath
Ane obawath pem kala nam dukak ada mata nae thawath
Tahanam da hamuwannata oyawa heenekinwath ayemath
Hithe kahatak thibune nae mata aththamai oba gena thawath
Kawuruwath aadare nokala mata daenena thanikama mahamerak
(Ane obawath pem kalanam dukak ada mata nae thawath)..//තහනම් ද හමුවන්නට ගී පද
තහනම් ද හමුවන්නට ඔයාව හීනෙකින්වත් ආයෙමත්
හිතේ කහටක් තිබුනේ නෑ මට ඇත්තමයි ඔබ ගැන තවත්
කවුරුවත් ආදරේ නොකල මට දැනෙන තනිකම මහමෙරක්
අනේ ඔබවත් පෙම් කලානම් දුකක් අද මට නෑ තවත්
කඳුළු වැටිලා කම්මුලත් තෙත් වීලා
මතක පෙරදා හිත් කොනේ දඟ කරලා
නැවත ගන්නට නොහැකි තරමට ආදරේ බොඳවී ගියත්
අනේ ඔබවත් පෙම් කලා නම් දුකක් අද මට නෑ තවත්
හිත උතුරනා සෙනෙහසක පැටලීලා
නෙත අහනවා ඔබ කොහේද කියලා
නැගිට ගන්නට බැරිම තැනටම ජීවිතේ වැටිලා වුණත්
අනේ ඔබවත් පෙම් කලා නම් දුකක් අද මට නෑ තවත්
තහනම් ද හමුවන්නට ඔයාව හීනෙකින්වත් ආයෙමත්
හිතේ කහටක් තිබුනේ නෑ මට ඇත්තමයි ඔබ ගැන තවත්
කවුරුවත් ආදරේ නොකල මට දැනෙන තනිකම මහමෙරක්
(අනේ ඔබවත් පෙම් කලානම් දුකක් අද මට නෑ තවත්)..//
Performances of Thahanamda Hamuwannata
Cover versions, live performances, and reality-show contestant performances of “Thahanamda Hamuwannata” on YouTube.
Live Performances · 1
Cover Versions · 12
▶CoverThahanamda hamuwannata oyawa I තහනම්ද හමුවන්නට ඔයාව I Coverd by Ishara AkalankaIshara Akalanka
▶CoverThahanamda Hamuwannata - Rose Alagiyawanna (2014) (High Quality Audio)PATI ROLL
▶CoverThahanamda hamuwannata oyawa /තහනම්ද හමුවන්නට ඔයාව/rose alagiyawann/රෝස් අලගියවන්න(flashback)coverBodima_official
▶CoverThahanamda Hamuwannata - Rose AlagiyawannaTV Zero - සීරෝ
▶Coverතහනම්ද හමුවන්නට ඔයාව. Thahanamda hamuwannata oyawa.Roytare
▶CoverThahanamda Hamuwannata Rose AlagiyawannaVV CLUB
▶CoverThahanamda hamuwannata oyawa"තහනම්ද හමුවන්නට ඔයාව හීනෙකින්වත් ආයෙමත්"Music
▶CoverThahanamda Hamuwannata / Rose Alagiyawanna / Official SongHeart Feeling Song💖
▶Coverතහනම්ද හමුවන්නටdedunu sihina
▶CoverThahanamda Hamuwannata Rose AlagiyawannaFEELING STORE
▶CoverThahanamda hamuwannata oyawa(තහනම්ද හමුවන්නට ඔයාව)Cover song chanelcover song chanel
▶Coverthahanamda hamuwannata oyawa තහනම්ද හමුවන්නට ඔයාව (rose alagiyawanna)shashika sandaruwan
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Thahanamda Hamuwannata LyricsThahanamda Hamuwannata Lyrics Englishතහනම් ද හමුවන්නටතහනම් ද හමුවන්නට ගීතයේ පද පෙළLyrics With TransliterationRose Alagiyawanna SongsRose Alagiyawanna LyricsAlagiyawanna LyricsRadeesh Vandebona ComposerSajith V Chathuranga Lyricist
