Peruwata Hitha Mage Lyrics
“Peruwata hitha mage oya haragiyata ma dukin thiya” (පෑරුවාට හිත මගේ ඔයා හැරගියාට මා දුකින් තියා): Peruwata Hitha Mage (පෑරුවාට හිත මගේ) lyrics, a Sinhala heartbreak song sung by Rose Alagiyawanna, with words by Lasitha Jayaneththi Arachchige and music by Dilshan L Silva, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is පෑරුවාට හිත මගේ ගී පද.
| SONG | Peruwata Hitha Mage |
|---|---|
| SINGER | Rose Alagiyawanna |
| LYRICIST | Lasitha Jayaneththi Arachchige |
| COMPOSER | Dilshan L Silva |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 10 |
| UPDATED |
Peruwata Hitha Mage Lyrics Singlish
Peruwata hitha mage oya haragiyata ma dukin thiya
Dawasak ayeth mathak wela enna hithai obata ma soya
Oba waradi karala mage pitata harawa obe hithama rawatagaththa
Peruwata hitha mage oya haragiyata ma dukin thiya......
Adaraya mage na watahagaththae me sarala diviye mage
Nathi dema illala loku heena mawwa oba
(Ae matthe yanna giya......//)
Jeevithaya dakina posathaku nowena
Ma langin inna bari wuna
Iwasanna danna awanka hitha
Watina bawa therum yawida kawada......
Peruwata hitha.........පෑරුවාට හිත මගේ ගී පද
පෑරුවාට හිත මගේ ඔයා හැරගියාට මා දුකින් තියා
දවසක ආයෙත් මතක් වෙලා එන්න හිතෙයි ඔබට මා සොයා
ඔබ වැරදි කරලා මගේ පිටට හරවා ඔබේ හිතම රවටාගත්තා
පෑරුවාට හිත මගේ ඔයා හැරගියාට මා දුකින් තියා......
ආදරය මාගේ නෑ වටහාගත්තේ මේ සරල දිවියේ මගේ
නැති දේම ඉල්ලා ලොකු හීන මැව්වා ඔබ
(ඒ මත්තේ යන්න ගියා......//)
ජීවිතය දකිනා පෝසතෙකු නොවෙනා
මා ළඟින් ඉන්න බැරි වුණා
ඉවසන්න දන්නා අවංක හිත
වටිනා බව තේරුම් යාවිද කවදා......
පෑරුවාට හිත.........
Performances of Peruwata Hitha Mage
Cover versions, live performances, and reality-show contestant performances of “Peruwata Hitha Mage” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Peruwata Hitha Mage LyricsPeruwata Hitha Mage Lyrics Englishපෑරුවාට හිත මගේපෑරුවාට හිත මගේ ගීතයේ පද පෙළLyrics With TransliterationRose Alagiyawanna SongsRose Alagiyawanna LyricsAlagiyawanna LyricsDilshan L Silva ComposerLasitha Jayaneththi Arachchige Lyricist
