Hangunu Adarayak Lyrics
“Hanguna adarayak hithe koheda thibila” (හැංගුන ආදරයක් හිතේ කොහෙද තිබිලා): Hangunu Adarayak (හැංගුන ආදරයක්) lyrics, a Sinhala love song sung by Rose Alagiyawanna and Shanika Madumali, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Hanguna adarayak, and in Sinhala it is හැංගුන ආදරයක් ගී පද.
| SONG | Hangunu Adarayak |
|---|---|
| SINGER | Rose Alagiyawanna, Shanika Madumali |
| CATEGORY | Love Songs |
| VIEWS | 16 |
| UPDATED |
Hangunu Adarayak Lyrics Singlish
Hanguna adarayak hithe koheda thibila
Oba langa nathara wela thunyama nidi nathuwa
Hangumaka pera sasare unusuma danunu tharam
Oba langa amathak wu mage hitha mata nathuwa
Mage duka ahana kenek hamuwi na oba men
Nathuwunu jeewithayak apahu mata gena dun
Ma duthu heena pura awidine oba nam
Aethaata yanna magen hithune aida kiyan
Mage pana wage ithin innada thurulu karan
Hithannepa mohotak wenwi yanna magen
Me as kadulu piri adune oya ruwamai
Mage jeewithe pura inne oba langamai
Hanguna adarayak ....හැංගුන ආදරයක් ගී පද
හැංගුන ආදරයක් හිතේ කොහෙද තිබිලා
ඔබ ලඟ නතර වෙලා තුන්යම නිදි නැතුවා
හැඟුමක පෙර සසරේ උණුසුම දැනුනු තරම්
ඔබ ලඟ අමතක වූ මගෙ හිත මට නැතුවා
මගෙ දුක අහන කෙනෙක් හමුවී නෑ ඔබ මෙන්
නැතුවුණු ජීවිතයක් ආපහු මට ගෙන දුන්
මා දුටු හීන පුරා ඇවිඳින්නේ ඔබ නම්
ඈතට යන්න මගෙන් හිතුනේ ඇයිද කියන්
මගෙ පණ වගේ ඉතින් ඉන්නද තුරුළු කරන්
හිතන්නෙපා මොහොතක් වෙන්වී යන්න මගෙන්
මේ ඇස් කදුළු පිරී ඇදුනේ ඔය රුවමයි
මගේ ජීවිතේ පුරා ඉන්නේ ඔබ ලඟමයි
හැංගුන ආදරයක් ....Related Songs and Tags
Hangunu Adarayak LyricsHangunu Adarayak Lyrics Englishහැංගුන ආදරයක්හැංගුන ආදරයක් ගීතයේ පද පෙළLyrics With TransliterationRose Alagiyawanna SongsRose Alagiyawanna LyricsAlagiyawanna Lyrics