Thamath Tharahin Lyrics by Rose Alagiyawanna
Thamath Tharahin (තාමත් තරහින්) is a Sinhala song sung by Rose Alagiyawanna. The lyrics were written by Dilan Gamage, and the music is composed by Priyan Kariyawasam. This page presents the Thamath Tharahin lyrics in Sinhala script (තාමත් තරහින් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Thamath Tharahin |
|---|---|
| SINGER | Rose Alagiyawanna |
| LYRICIST | Dilan Gamage |
| COMPOSER | Priyan Kariyawasam |
| VIEWS | 10 |
| UPDATED |
Thamath Tharahin Lyrics
Taamath tarahin neda oyaa..
Handanaa handalaa aes themilaa..
Naetuwai inna bae mage raththarane
Aei ohohma tarahin oyaa..
Mage husma kawadath oyaa...
Podidethath taraha aran - randuwelaa nodaruwek wesin..
Aaye tiken wenaswelaa - perasema unnath ithin..
Kawadaawath nae mage senehe - kisikenekuta denne..
Obata thibena aadaraya mage - man witharai denne...
Taamath tarahin neda oyaa...
Hitha ridunath nethu themunath - aduwak nae hitha unana sene..
Taraha nowe imu mathuwath - miyenathuraa aadarayen..
Kawadaawath nae mage senehe - kisikenekuta denne..
Obata thibena aadaraya mage - man witharai denne...
Taamath tarahin neda oyaa.../තාමත් තරහින් ගී පද
තාමත් තරහින් නේද ඔයා..
හඬනා හඬලා ඇස් තෙමිලා..
නැතුව ඉන්න බෑ මගෙ රත්තරනේ
ඇයි ඔහොම තරහින් ඔයා..
මගෙ හුස්ම කවදත් ඔයා...
පොඩිදේටත් තරහ අරන් - රණ්ඩුවෙලා නොදරුවෙක් වෙසින්..
ආයෙ ටිකෙන් වෙනස්වෙලා - පෙරසේම උන්නත් ඉතින්..
කවදාවත් නැ මගෙ සෙනෙහේ - කිසිකෙනෙකුට දෙන්නේ..
ඔබට තිබෙන ආදරය මගේ - මං විතරයි දන්නේ...
තාමත් තරහින් නේද ඔයා.../
හිත රිදුනත් නෙතු තෙමුනත් - අඩුවක් නැ හිත උනන සෙනේ..
තරහ නොවී ඉමු මතුවත් - මියෙනතුරා ආදරයෙන්..
කවදාවත් නැ මගෙ සෙනෙහේ - කිසිකෙනෙකුට දෙන්නේ..
ඔබට තිබෙන ආදරය මගේ - මං විතරයි දන්නේ...
තාමත් තරහින් නේද ඔයා.../Performances of Thamath Tharahin
Cover versions, live performances, and reality-show contestant performances of “Thamath Tharahin” on YouTube.
Reality Show Performances · 1
Live Performances · 2
Cover Versions · 12
▶CoverThamath tharahin neda oya I තාමත් තරහින් නේද ඔයා I Coverd by Ishara AkalankaIshara Akalanka
▶CoverThamath Tharahin Neda oya - Rose Alagiyawanna - www.music.lkMusic.lk
▶Coverතාමත් තරහින් නේද ඔයා... Thamath Tharahin Neda Oya ( තාමත් තරහින් නේද ඔයා ) - Rose AlagiyawannaCHABIYA MUSIC
▶CoverThamath Tharahin Neda oya-Rose AlagiyawannaShamika Asanga
▶CoverThamath Tharahin...Rose Alagiyawanna... new song 2013Miron Madu
▶CoverThamath Tharahin | Flashback | Rose AlagiyawannaLive Sarigama Official
▶CoverThamath tharahin neda oya I තාමත් තරහින් නේද ඔයා I Coverd by Ishara Akalanka | Adi X VibeAdi X Vibe
▶CoverThamath tharahin neda oya/තාමත් තරහින් නේද ඔයා.. හඩලා හඩලා ඇස් තෙමිලා. .Sadhu Music
▶CoverThamath Tharahin Neda Oya - Rose Alagiyawanna - Dj Remix MusicDJ Isuka Remix
▶Coverතාමත් තරහින් නේද ඔයාSl king
▶CoverThamath Tharahin Neda Oya ( තාමත් තරහින් නේද ඔයා ) - Rose Alagiyawanna SongMAGZ Sounds
▶CoverThamath Tharahin Neda Oya | තාමත් තරහින් නේද ඔයා Cover by Gayakaya - Reggae Fusion (Chill වෙන්න)Gayakaya
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Thamath Tharahin LyricsThamath Tharahin Lyrics Englishතාමත් තරහින්තාමත් තරහින් ගීතයේ පද පෙළLyrics With TransliterationRose Alagiyawanna SongsRose Alagiyawanna LyricsAlagiyawanna LyricsPriyan Kariyawasam ComposerDilan Gamage Lyricist


