Eka Raene Lyrics
“Mitudam bandi da rav di va thale” (මිතුදම් බැඳි දා රැව් දී වා තලේ): Eka Raene (එක රැනේ) lyrics, a Sinhala song about friendship sung by Sajjad Hassan, with words by Nilar N Cassim, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is එක රැනේ ගී පද, and many know it simply as Mitudam bandi.
| SONG | Eka Raene |
|---|---|
| SINGER | Sajjad Hassan |
| LYRICIST | Nilar N Cassim |
| COMPOSER | Sajjad Hassan |
| CATEGORY | Friendship |
| VIEWS | 8 |
| UPDATED |
Eka Raene Lyrics Singlish
Mitudam bandi da rav di va thale
dasatin pathirei jaya gi kahale
hasarelle dahasak pathum pibiduna vage
kandulalle nokiyu hangum sangave rahase....
Siyothun se eka rane yamu piyambala ahase
heta davase eka heenan emu aherila melese....//
Manudam uyane dedunna devi vegire
patu maayim bandi da pem
giniyam verale pipi kusum pava avile
api sathuran vu vugasin rav dunne me mada sulange
itihase puvathai ape ek vanne
maayim binda da koi kavada minisun lese.....
Siyothun se.....//එක රැනේ ගී පද
මිතුදම් බැඳි දා රැව් දී වා තලේ
දසතින් පැතිරෙයි ජය ගී කාහලේ
හසරැල්ලේ දහසක් පැතුම් පිබිදුණා වාගේ
කඳුලැල්ලේ නොකියූ හැඟුම් සැඟවේ රහසේ....
සියොතුන් සේ එක රැනේ යමු පියඹලා අහසේ
හෙට දවසේ එක හීනෙන් එමු ඇහැරිලා මෙලෙසේ....//
මනුදම් උයනේ දේදුන්න දැවී වැගිරේ
පටු මායිම් බැඳි දා පෙම්
ගිනියම් වෙරළේ පිපි කුසුම් පවා ඇවිලේ
අපි සතුරන් වූ ව්ගසින් රැව් දුන්නේ මේ මද සුළඟේ
ඉතිහාසේ පුවතයි අපේ එක් වන්නේ
මායිම් බිඳ දා කොයි කවදා මිනිසුන් ලෙසේ.....
සියොතුන් සේ.....//
Performances of Eka Raene
Cover versions, live performances, and reality-show contestant performances of “Eka Raene” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Eka Raene LyricsEka Raene Lyrics Englishඑක රැනේඑක රැනේ ගීතයේ පද පෙළLyrics With TransliterationSajjad Hassan SongsSajjad Hassan LyricsHassan LyricsSajjad Hassan ComposerNilar N Cassim Lyricist
