Sihina Hora Lyrics by Sajjad Hassan
Sihina Hora (සිහින හොරා) is a Sinhala song sung by Sajjad Hassan. This page presents the Sihina Hora lyrics in Sinhala script (සිහින හොරා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sihina Hora |
|---|---|
| SINGER | Sajjad Hassan |
| VIEWS | 54 |
| UPDATED |
Sihina Hora Lyrics
Sihina hora me hita kiyawala
Horahin susuman pitakala
Pembara kalpana hari hurathal wela
Me es vate kerakuna
Tharu desa hemin kiyana katha hondin vetahuna
Ma dannae wage unna
Poddak ganan ussala
Hita keeri gahena pem paru hinaha
Manamala kam peduwave
Sankave velena santhapa harawa
Oba mage heeneta vunave
Tharu desa hemin kiyana katha hondin vetahuna
Ma dannae wage unna
Poddak ganan ussala
Subha heena penena ra thisse nonida
Pem heena malvara vunave
Hita thoragena ma obe ale illa
Lan wenna kalaya thamai me
Tharu desa hemin...
Sihina hora...සිහින හොරා ගී පද
සිහින හොරා මේ හිත කියවලා
හොරහින් සුසුමන් පිටකලා
පෙම්බර කල්පනා හරි හුරතල් වෙලා
මේ ඇස් වටේ කැරකුනා
තරු දෑස හෙමින් කියන කතා හොඳින් වැටහුනා
මා දන්නෑ වගේ උන්නා
පොඩ්ඩක් ගනන් උස්සලා
හිත කීරි ගැහෙනා පෙම් පාරු හිනහා
මනමාල කම් පෑදුවාවේ
සංකාවේ වෙලෙනා සන්තාප හරවා
ඔබ මාගේ හීනෙට වුනාවේ
තරු දෑස හෙමින් කියන කතා හොඳින් වැටහුනා
මා දන්නෑ වගේ උන්නා
පොඩ්ඩක් ගනන් උස්සලා
සුභ හීන පෙනෙනා රෑ තිස්සේ නොනිදා
පෙම් හීන මල්වර වුනාවේ
හිත තෝරගෙන මා ඔබෙ ආලෙ ඉල්ලා
ලං වෙන්න කාලය තමයි මේ
තරු දෑස හෙමින්.../
සිහින හොරා.../Performances of Sihina Hora
Cover versions, live performances, and reality-show contestant performances of “Sihina Hora” on YouTube.
Cover Versions · 12
▶CoverSihina Hora Nonstop // Embilipitiya DelightedEmbilipitiya Delighted
▶CoverSihina Hora ( සිහින හොරා ) Sajjad Hassan | Coverd By Achintha RusiruAchintha Rusiru
▶CoverSIHINA HORA [ සිහින හොරා]Ashi 😊
▶Coverසිහින හොරා aluth cover ekaNavod Induwara
▶CoverSihina Hora ( සිහින හොරා ) Reprise Coverd By | Achintha Rusiru | New Cover Song | 2024Achintha Rusiru
▶CoverVibe Music - Sihina Hora (සිහින හොරා) - Official Cover Music VideoVibe
▶CoverSihina Hora - Sajjad Hassan Official 100%Youth VideoNadisha Maddumage
▶CoverSihina Hora - Sajjad HassanNamal Kodithuwakku
▶CoverSihina Hora ( සිහින හොරා ) | Nima ImaginationsNima Imaginations
▶CoverSihina Hora ( සිහින හොරා ) [LYRICS] ║ RED MUSICRED MUSIC
▶CoverSihina Hora | සිහින හොරා | EDM Version | Female Cover | DILZDILZ
▶Coverසිහින හොරා මේ හිත කියවලා | Sihina Hora | Sajjad Hassan | EDM Cover | Aurix Music | RemixAurix Music
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sihina Hora LyricsSihina Hora Lyrics Englishසිහින හොරාසිහින හොරා ගීතයේ පද පෙළLyrics With TransliterationSajjad Hassan SongsSajjad Hassan LyricsHassan Lyrics