Mata Kiyanna Nam Lyrics by Sajjad Hassan
Mata Kiyanna Nam (මට කියන්න නම්) is a Sinhala song sung by Sajjad Hassan. This page presents the Mata Kiyanna Nam lyrics in Sinhala script (මට කියන්න නම් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Mata Kiyanna Nam |
|---|---|
| SINGER | Sajjad Hassan |
| VIEWS | 81 |
| UPDATED |
Mata Kiyanna Nam Lyrics
Mata kiyanne nam epa oba miriguwak kiya
Mage hade hangum dawa oba ma haragiya
Mahada imen oba sangaveelaa koi yanne ma tanikaralaa
Oba hatamai ma semada aadare... aadare...
Raa ahasa hara dama sanda taru mal sangave
Ma hadama sokayen ghana andurin alalee
Hiri podada vaehune kandulal da noma dene
Oba kimada me lese duka itirikara giye
Mata kiyanne nam epa...මට කියන්න නම් ගී පද
මට කියන්න නම් එපා ඔබ මිරිඟුවක් කියා
මගෙ හදේ හැඟුම් දවා ඔබ මා හැරගියා
මහද ඉමෙන් ඔබ සැඟවීලා කොයි යන්නේ මා තනිකරලා
ඔබ හටමයි මා සැමදා ආදරේ... ආදරේ...
රෑ අහස හැර දමා සඳ තරු මල් සැඟවේ
මා හදම සෝකයෙන් ඝන අඳුරින් ඇලලේ
හිරි පොදද වෑහුනේ කඳුලැල්ද නොම දැනේ
ඔබ කිමද මේ ලෙසේ දුක ඉතිරිකර ගියේ
මට කියන්න නම් එපා...//Performances of Mata Kiyanna Nam
Cover versions, live performances, and reality-show contestant performances of “Mata Kiyanna Nam” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Mata Kiyanna Nam LyricsMata Kiyanna Nam Lyrics Englishමට කියන්න නම්මට කියන්න නම් ගීතයේ පද පෙළLyrics With TransliterationSajjad Hassan SongsSajjad Hassan LyricsHassan Lyrics
