Sil Suwanda Lyrics
“Swaamine lo andurin mudavaa” (ස්වාමිනේ ලෝ අඳුරින් මුදවා), Sil Suwanda (සිල් සුවඳ) lyrics: a Sinhala Buddhist devotional song sung by Sajjad Hassan, with words by Nilar N Cassim and music by Samantha Perera, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is සිල් සුවඳ ගී පද.
| SONG | Sil Suwanda |
|---|---|
| SINGER | Sajjad Hassan |
| LYRICIST | Nilar N Cassim |
| COMPOSER | Samantha Perera |
| CATEGORY | Buddhist Devotional |
| VIEWS | 9 |
| UPDATED |
Sil Suwanda Lyrics Singlish
[Swaamine lo andurin mudavaa
Aalokaya di apa neth paadavaa]
(Sil suwandei swaamine mal aasanayama
Ee taramata suwande nadda me mulu lokema......//)
Eka atte.....
Eka atte bo kola men randenna pin madi velaada
Naetnam pin daham walata hite idak naethi velaada
Hite idak naethi velaada..........
Sil suwandei........
Budun daham......
Budun daham sangun balen loketa meth noweduvaada
Mal aasana wan hit mata eka malakudu norandunada
Eka malakudu norandunada........
Sil suwandei........//
[Swaamine lo andurin mudavaa
Aalokaya di apa neth paadavaa]සිල් සුවඳ ගී පද
[ස්වාමිනේ ලෝ අඳුරින් මුදවා
ආලෝකය දී අප නෙත් පාදවා]
(සිල් සුවඳැයි ස්වාමිණේ මල් ආසනයම
ඒ තරමට සුවඳ නැද්ද මේ මුළු ලොකේම......//)
එක අත්තේ.....
එක අත්තේ බෝ කොළ මෙන් රැඳෙන්න පින් මදි වෙලාද
නැත්නම් පින් දහම් වලට හිතේ ඉඩක් නැති වෙලාද
හිතේ ඉඩක් නැති වෙලාද..........
සිල් සුවඳැයි........
බුදුන් දහම්......
බුදුන් දහම් සඟුන් බලෙන් ලොකේට මෙත් නොවැඩූවාද
මල් ආසන වන් හිත් මත එක මලකුදු නොරැඳුණාද
එක මලකුදු නොරැඳුණාද........
සිල් සුවඳැයි........//
[ස්වාමිනේ ලෝ අඳුරින් මුදවා
ආලෝකය දී අප නෙත් පාදවා]
Performances of Sil Suwanda
Cover versions, live performances, and reality-show contestant performances of “Sil Suwanda” on YouTube.
Cover Versions · 6
▶Coverසිල් සුවඳ | අහස් ගව්ව Ahas Gawwaඅහස් ගව්ව Ahas Gawwa
▶CoverSil Suwanda Asapuwe සිල් සුවඳ අසපුවේ Asanka PriyamanthaSRI Sindu
▶CoverSil Suwanda - Sajjad HassanPlus Lanka
▶CoverPoson Sil Suwanda | පොසොන් සිල් සුවඳ | Nimthera kidsNimthera pre school Ganthalawa - Kanthale
▶CoverFour Sisters/ ඇසළ සඳේ සිල් සුවඳ/Asala sadhe sil suwada/Sri lanka /2021Four Sisters
▶CoverSil Suwadin - Dayananda Senarath NEW songNalaka Anjana Kumara
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sil Suwanda LyricsSil Suwanda Lyrics Englishසිල් සුවඳසිල් සුවඳ ගීතයේ පද පෙළLyrics With TransliterationSajjad Hassan SongsSajjad Hassan LyricsHassan LyricsSamantha Perera ComposerNilar N Cassim Lyricist