Jaya Nade Geeyai Me Lyrics
“Jaya naade geeyayi me” (ජය නාදේ ගීයයි මේ), Jaya Nade Geeyai Me (ජය නාදේ ගීයයි මේ) lyrics: a Sinhala patriotic song sung by Sajjad Hassan and Thilina Ruhunage, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is ජය නාදේ ගීයයි මේ ගී පද, and many know it simply as Jaya naade.
| SONG | Jaya Nade Geeyai Me |
|---|---|
| SINGER | Sajjad Hassan, Thilina Ruhunage |
| CATEGORY | Patriotic |
| VIEWS | 13 |
| UPDATED |
Jaya Nade Geeyai Me Lyrics Singlish
Jaya naade geeyayi me
Abhimanen raevu dey lanka
Satanata ey sinhapaetav
Sudaanam api lanka
Jaya naade geeyayi me
Ekamuthu vee ekek lesin
Peratama yamu ekama sitin
Jaya niyathayi sri lanka...
Namo namo sri lanka
Peratama yamu sri lanka
Kamoon kamoon sri lanka
Vaalha vaalha sri lanka...
Taarunyaye javaya aran
Yamu jaya maavathe sri lanka
Nama ran akurin liyamu
Yali nomekena se
Kirula ape peratama yamu...
Namo namo sri lanka
Peratama yamu sri lanka
Kamoon kamoon sri lanka
Vaalha vaalha sri lanka...ජය නාදේ ගීයයි මේ ගී පද
ජය නාදේ ගීයයි මේ
අභිමානෙන් රැව් දෙයි ලංකා
සටනට එයි සිංහ පැටව්
සුදානම් අපි ලංකා
ජය නාදේ ගීයයි මේ
එකමුතු වී එකෙක් ලෙසින්
පෙරටම යමු එකම සිතින්
ජය නියතයි ශ්‍රී ලංකා...
නමෝ නමෝ ශ්‍රී ලංකා
පෙරටම යමු ශ්‍රී ලංකා
කමෝන් කමෝන් ශ්‍රී ලංකා
වාල්හ වාල්හ ශ්‍රී ලංකා...
තාරුණ්‍යයේ ජවය අරන්
යමු ජය මාවතේ ශ්‍රී ලංකා
නම රන් අකුරින් ලියවමු
යලි නොමැකෙන සේ
කිරුළ අපේ පෙරටම යමු...
නමෝ නමෝ ශ්‍රී ලංකා
පෙරටම යමු ශ්‍රී ලංකා
කමෝන් කමෝන් ශ්‍රී ලංකා
වාල්හ වාල්හ ශ්‍රී ලංකා... Related Songs and Tags
Jaya Nade Geeyai Me LyricsJaya Nade Geeyai Me Lyrics Englishජය නාදේ ගීයයි මේජය නාදේ ගීයයි මේ ගීතයේ පද පෙළLyrics With TransliterationSajjad Hassan SongsSajjad Hassan LyricsHassan Lyrics