Skip to main content
Lyrics LK
HomeArtistsSongsComposersLyricists
Lyrics LK

Your ultimate source for Sinhala song lyrics. Discover, explore, and enjoy your favorite songs like never before.

Quick Links

  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections

Community

  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)

Legal

  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us
  • About Us

© 2026 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

  1. Home
  2. Sajjad Hassan
  3. Gayala Wayala (Susumaka Weli Indan) Lyrics

Gayala Wayala (Susumaka Weli Indan) Lyrics (ගයාලා වයාලා (සුසුමක වෙලී ඉඳන්)) by Sajjad Hassan

Gayala Wayala (Susumaka Weli Indan) Lyrics

Susumaka vele indan pavanaka pahasa aran
Helme duvan giye man
Takkata thirikata dom domikita kiyamim api
Natamuda honda honda vannam......

Gayala gayala vayala vayala
Natala natala ekama yayaka ek vi
Sina si sina si priti vi priti vi
Rangavi rangavi hengum renaka thani vi......

Sikuru taruwa ahase dilenne
Matada horen kata karanne
Loke alai kawuda kiyanne
Kiwvata api kelinma inne
Kana mediri eliyen api ravumak yamudo
Gi kiyana malu ralen api gita ahamudo
Hande inna havata api kata karamudo
Yaluvenna apith ekka enna kiyamuda.....

Gayala gayala.....

Madolduwa hite mevenne
Ehi yannata apata hitenne
Hitunoth api kohomath yanne
Pasal viya arumaya eya ne
Dostara honda hita vennata perum puramudo
Sattu ekka kata karala rahas ahamudo
Hite mevena puduma situm therum gamudo
Nambara me taruna viye semada imudo.....

Susumaka vele....
Gayala gayala....//

ගයාලා වයාලා (සුසුමක වෙලී ඉඳන්) ගී පද

සුසුමක වෙලී ඉඳන් පවනක පහස අරන්
හැල්මේ දුවන් ගියේ මං 
තක්කට තිරිකට දොම් දොමිකිට කියමින් අපි
නටමුද හොඳ හොඳ වන්නම්......

ගයාලා ගයාලා වයාලා වයාලා
නටාලා නටාලා එකම යායක එක් වී
සිනා සී සිනා සී ප්‍රීති වී ප්‍රිතී වී
රඟාවී රඟාවි හැඟුම් රෑනක තනි වී......

සිකුරු තරුව අහසේ දිලෙන්නේ
මටද හොරෙන් කතා කරන්නේ
ලෝකේ ඇලයි කවුද කියන්නේ
කිව්වට අපි කෙලින්ම ඉන්නේ
කණා මැදිරි එළියෙන් අපි රවුමක් යමුදෝ
ගී කියන මාළු රැලෙන් අපි ගීත අහමුදෝ
හඳේ ඉන්න හාවට අපි කතා කරමුදෝ
යාළුවෙන්න අපිත් එක්ක එන්න කියමුද.....

ගයාලා ගයාලා.....

මඩොල්දූව හිතේ මැවෙන්නේ 
එහි යන්නට අපට හිතෙන්නේ
හිතුනොත් අපි කොහොමත් යන්නේ
පාසල් විය අරුමය එය නේ
දොස්තර හොඳ හිත වෙන්නට පෙරුම් පුරමුදෝ
සත්තු එක්ක කතා කරලා රහස් අහමුදෝ
හිතේ මැවෙන පුදුම සිතුම් තේරුම් ගමුදෝ
නාඹර මේ තරුණ වියේ සැමදා ඉමුදෝ.....

සුසුමක වෙලී....
ගයාලා ගයාලා....//

Gayala Wayala (Susumaka Weli Indan) (ගයාලා වයාලා (සුසුමක වෙලී ඉඳන්)) is a Sinhala song sung by Sajjad Hassan. The lyrics were written by Manuranga Wijesekara. This page presents the Gayala Wayala (Susumaka Weli Indan) lyrics in Sinhala script (ගයාලා වයාලා (සුසුමක වෙලී ඉඳන්) ගී පද) and an English transliteration (Singlish) for sing-along.

Details about the song Gayala Wayala (Susumaka Weli Indan) including singer, lyricist, composer, and view count
SONGGayala Wayala (Susumaka Weli Indan)
SINGERSajjad Hassan
LYRICISTManuranga Wijesekara
COMPOSERSajjad Hassan
CATEGORYBaila
VIEWS8
UPDATEDMay 2026

Related Songs and Tags

Gayala Wayala (Susumaka Weli Indan) LyricsGayala Wayala (Susumaka Weli Indan) Lyrics Englishගයාලා වයාලා (සුසුමක වෙලී ඉඳන්)ගයාලා වයාලා (සුසුමක වෙලී ඉඳන්) ගීතයේ පද පෙළLyrics With TransliterationSajjad Hassan SongsSajjad Hassan LyricsHassan LyricsSajjad Hassan ComposerManuranga Wijesekara Lyricist
Lyrics verified by Lyrics LK·Languages: English, සිංහල (Sinhala)·Content: English Transliteration · Sinhala Lyrics·Last verified: May 2026

Comments

ShareShare "Gayala Wayala (Susumaka Weli Indan)" by Sajjad Hassan

More from Sajjad Hassan

  • Dase Welemin Lyrics22
  • Eka Raene Lyrics8
  • Gayala Wayala Lyrics94
  • Jaya Nade Geeyai Me Lyrics13
  • Mata Kiyanna Nam Lyrics189
  • Mata Kiyanna Nam Epa Lyrics140
  • Sihina Hora Lyrics73
  • Sihina Hora Mage Hitha Kiyawala Lyrics464
  • Sil Suwanda Lyrics9
  • Sitha Handawala Lyrics16
  • View All Songs11

Popular Songs This Week

  • Ayanna Kiyanna LyricsNanda Malani
    222
  • Mathakai LyricsDhilaksha Perera
    166
  • Hada Sal Gase Ethena LyricsHR Jothipala
    129
  • Mandaram Handawe LyricsNimesh Chamika
    104
  • Piyamanne LyricsJayaSri
    93
  • Wena Ona Deyak Wechchawe LyricsRuwan Srilal Dalpadadu
    80
  • Heen Sare Nuba Awidin LyricsDimanka Wellalage
    73
  • Pana Se Pana Wee LyricsDamith Asanka
    69
  • Maa Nubata Pemkale LyricsDinesh Tharanga
    59
  • Hathara Kendare LyricsShihan Mihiranga
    47