Dase Welemin Lyrics
“Daase veleming maa pawasana kaarana” (දෑසේ වෙලෙමින් මා පවසනා කාරනා): Dase Welemin (දෑසේ වෙලෙමින්) lyrics, a Sinhala love song sung by Sajjad Hassan, with words by Dilan Gamage and music by Radeesh Vandebona, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Daase veleming, and in Sinhala it is දෑසේ වෙලෙමින් ගී පද.
| SONG | Dase Welemin |
|---|---|
| SINGER | Sajjad Hassan |
| LYRICIST | Dilan Gamage |
| COMPOSER | Radeesh Vandebona |
| CATEGORY | Love Songs |
| VIEWS | 22 |
| UPDATED |
Dase Welemin Lyrics Singlish
Daase veleming maa pawasana kaarana
Sitagae etheming maa mumunana kaarana
Heenen aevidin maa mumunana kaarana
Mage aadare nodanae do
Maa miyena thuraa.......
Pemi heeneka naewateelaa deelado hita lilaala
Heena daekalaa epa velaa enawaa do hita illaala
Dannae nae daen nam vindinne nae man nam
Aadare ahanakama lan veelaa hindinnam......
Hada senehae uthuraalaa pitaara yanawaa haerilaa
Tanikama daen thitta velaa denawaa do hita lilaala
Dannae nae daen nam vindinne nae man nam
Aadare ahanakama lan veelaa hindinnam......
Daase veleming.....දෑසේ වෙලෙමින් ගී පද
දෑසේ වෙලෙමින් මා පවසනා කාරනා
සිතගේ එතෙමින් මා මුමුණනා කාරනා
හීනෙන් ඇවිදින් මා මුමුණනා කාරනා
මගෙ ආදරේ නොදැනේ දෝ
මා මියෙනා තුරා.......
පෙමි හීනෙක නැවතීලා දීලාදො හිත ලියලා
හීන දැකලා එපා වෙලා එනවාදෝ හිත ඉල්ලා
දන්නේ නෑ දැන් නම් විඳින්නෙ නෑ මං නම්
ආදරේ අහනකම් ලං විිලා හිඳින්නම්......
හද සෙනෙහේ උතුරාලා පිටාර යනවා හැරිලා
තනිකම දැන් තිත්ත වෙලා දෙනවාදෝ හිත ලියලා
දන්නේ නෑ දැන් නම් විඳින්නෙ නෑ මං නම්
ආදරේ අහනකම් ලං විිලා හිඳින්නම්......
දෑසේ වෙලෙමින්.....
Performances of Dase Welemin
Cover versions, live performances, and reality-show contestant performances of “Dase Welemin” on YouTube.
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Dase Welemin LyricsDase Welemin Lyrics Englishදෑසේ වෙලෙමින්දෑසේ වෙලෙමින් ගීතයේ පද පෙළLyrics With TransliterationSajjad Hassan SongsSajjad Hassan LyricsHassan LyricsRadeesh Vandebona ComposerDilan Gamage Lyricist

